මේක මාර කටුසු කථාවක්නෙ. හරිම පැටලිලි සහගතයි.
අද මොකෝ මේ ත්රේඩ් එකට වෙලා තියෙන්නෙ?
Arrow1,Ashan052,malinga,Garrus,LazyLizard Cedric1986
![]()

CTRL + A එබුවනන් සෙනිකව තරුණ වෙනව...එතකොට පේනව හොදට![]()

eyin penawa himijja wage indala karala tyena ewwa![]()

ai daruwa mokada??

ape thread1 ara award ekata danna barida???

නැන්දි නැති සාන්කාව වෙන්න ඇති

ඒ වගේ තමයි. ගැහැණු ළමයි නැතිවුණ ගමන් කට්ටිය නෑ මහන්සියි, mමේ දවස් ටිකේම වත්ත සුද්ද කරලා,
ඊයෙ දවල් කාල පොඩි නින්දක් දැම්මා හවස් වෙලා වත්තට යන්ඩ, පුන්චි ඇවිල්ලා කියනවා වෙලාව 6යිලු