~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo apith samanya aya...anika man kamathi nidahas adahas thiyena ayata...oya wathupiti thiyena hanamiti adahas aya mona karannada

    වතුපිටි තියෙන හැමෝට ම හනමිටි අදහස් තියෙන්නෙ නැහැනෙ :D ඉස්සර කාලෙ අයටනම් තිබුණ තමයි :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉගෙන ගන්න දේවල්නම් කොහොමත් ඉතින් වටිනවනෙ ජීවිතේට. ඔයා රැකියාවක් බලාපොරොත්තුවෙන් ද ඉගෙන ගත්තෙ නැත්තම් ආස නිසා ද? :D

    Asa nisa thamai....job karanna nam loku asawak na...eth counselor kenek wenna labuoth nam karanawa....eth asawa nam business ekak karanna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Asa nisa thamai....job karanna nam loku asawak na...eth counselor kenek wenna labuoth nam karanawa....eth asawa nam business ekak karanna

    ආස දේ බිස්නස්නම් ඒක කරන එක හොඳයිනෙ. අදකාලෙ ගොඩක් අය බිස්නස් තමයි කරන්නෙත්. ඉගෙන ගත්ත දේ අපතේ යන්නෙ නෑ බිස්නස් එකේදි වුණත් පාවිච්චි වෙනවනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම ගැන නෙමෙයි කිවුවෙ. මට වතුපිටි නැහැනෙ. ඇරෝ හා මෙතන ඉන්න වතුපිටි තියෙන අය ඉතින් හනමිටි අදහස් තියෙන අය කියල මට තාම තේරුනේනම් නෑ එයාලගෙ අදහස් අනුව. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බහුතරයක් එහෙමයි

    ඔයා කියන්නෙ මං හිතන්නෙ ඔය රදල කියන පැලැන්තිවල මිනිස්සු ගැන වෙන්න ඕන. :D ඒ අයනම් අදටත් එහෙම තමයි.