~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hmmmmm.......man danna kipa denekma innawa....eyala hithan inne eyala ipadila inne depala ekka kiyala....poddak balannako middel high class aya...pissu hoda eka

    කොහෙත් විවිද අය ඉන්නවනෙ. සමහර අය ඉන්නව තමන්ගෙ රැකියාව නිසා ඒ වගේ වෙලා. තව අය ඉන්නව තමන් නගරයක ජීවත් වෙනවනම් ඒ නිසා එහෙම වෙලා.

    හැමෝ ම එහෙම නෑ. ඔයා කියන අය ඉන්නව තමයි කොහෙත් :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hmmmmm.......man danna kipa denekma innawa....eyala hithan inne eyala ipadila inne depala ekka kiyala....poddak balannako middel high class aya...pissu hoda eka

    oya issra tama radalayonta wathupiti tibbe.dan tiyenne samanya ayata.eyalata hanamiti adahas na.attama kiwot mata eka wattajwat aiti na aiyage okkoma wathu.eya kawadawat mewa balaganna en na.so mama balagena adayama bage bage gannawa :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පට්ට් කම්මැලියි කියල හිතෙන ඒවනම් ඉතින් රුසියන් සාහිත්‍යයේ තියෙනව :D

    Ow...man kiyawana ewa methana comment karanna ba...mokada man ada eye nemei mekata awe....english or sinhala hard copy or pdf oni ekak....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow...man kiyawana ewa methana comment karanna ba...mokada man ada eye nemei mekata awe....english or sinhala hard copy or pdf oni ekak....

    ගොඩක් ත්‍රේඩ් තිබුණනෙ එළකිරි එකෙත් ඉතින් PDF පොත් දෙන.

    මමනම් ඉතින් Hard Copy විතරයි. PDF බලන්න මට එපා වෙනව. ඒක නිසා කියවීම නැවතුනා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    oya issra tama radalayonta wathupiti tibbe.dan tiyenne samanya ayata.eyalata hanamiti adahas na.attama kiwot mata eka wattajwat aiti na aiyage okkoma wathu.eya kawadawat mewa balaganna en na.so mama balagena adayama bage bage gannawa :)

    Eka thama kiwue...minissu wiwidakarai...samanya aya athareth lagadi labuna unath upathin walaw karayo kiyala hithan innawa...samahara radala aya innawa samanya widihata...mata oya degolloma muna gahila thiyenaa...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,867
    4,534
    113
    හොඳින් ඉන්නවනම් සමගියෙන් කට්ටිය එක්ක මොනවත් වෙන්නෙ නෑ :D

    kollekuta apadaawak wenawa nam ara arrow karayagenuiy,dildudeyagenuyi vithrayi itin.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Hmmmmm.......man danna kipa denekma innawa....eyala hithan inne eyala ipadila inne depala ekka kiyala....poddak balannako middel high class aya...pissu hoda eka

    Generalization ඔයා දැන් ඔයා දැකපු කිහිප දෙනෙක් මත මුළු වතුපිටි තියෙන හැමෝම එහෙමයි කියල කියනද? :P

    මට වතු පිටි නෑ :baffled:
     
    Last edited: