~~සංවාද මණ්ඩපය~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අපිට ලොකුවට වතු නෑ අයියේ.
අක්කරේක පොල් වත්තක් තියනවා
ඉන්න ගෙදර තියනවා
තව අම්මගේ මහා ගෙදර තියනවා.
වලවූ පන්තියේ අය නෙමෙයි අපි.

akkareka pol wattak kiyanne ban kotipathiyone
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    akkareka pol wattak kiyanne ban kotipathiyone

    එහෙම නෑ බන්.
    දැන් පෑවිල්ල වැඩි නිසා පොල් පොඩි. අනික ගොඩක් පොල් වල මයිටා බැක්ටීරියා එක තියනවා.
    එක නිසා ගාන අඩුවෙන් ගන්නේ
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එහෙම නෑ බන්.
    දැන් පෑවිල්ල වැඩි නිසා පොල් පොඩි. අනික ගොඩක් පොල් වල මයිටා බැක්ටීරියා එක තියනවා.
    එක නිසා ගාන අඩුවෙන් ගන්නේ

    happa. ehemada?
    yati wagawak damma nam hari :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    happa. ehemada?
    yati wagawak damma nam hari :yes:

    අපේ වත්ත තියන තැන පසත් සවුත්තුයි බන්.
    මැටි පසක් තියෙන්නේ. කිසිම දෙයක් හිටවන්ඩ බෑ.
    පරම්පරාවේ දේවල් නිසා තාත්තා විකුනන්ඩත් කැමති නෑ.
    එක නිසා ශේප් එකේ පොල් ටික විතරක් තියාගෙන ඉන්නවා එයා.

    :lol:

    u hithagena inne uba kellek kiyala

    :rofl::rofl::rofl: