~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema kiyanna epa....me loke job nathi aya nisa thama job thiyena aya inne..kawadawath thaman nikamek kiyala kiyaganna epa..thaman thamanta respect karanne nathnam anith aya karanneth na

    සෑහෙන හොඳ විදියට හිතනවනෙ මෙයා. ඒක ඇත්ත :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන්නම් යන්නෙ ඉඩම් හිමි, රදල, වැවිලිකරු වගේ මාතෘකාවන් :rofl:

    එහෙනම් මට හරියන මාතෘකාවක් නෙමෙයි :rolleyes::rolleyes:

    අලුත් කෙල්ලෙක් ඇවිත් එයා සමග සන්වාදේ

    මම ලාවට දැක්ක

    හලලා තිබුන පැණි වලට ලිස්සල වැටිලා ඔලුවත් පැලෙනව තව ටිකෙන්
    :angry::angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes: ඒ වගේ ලස්සන ගොඩක් පොත් තිබුණ

    දැන් ඒවගේ පොත් නෑනේ.කේ.ජී කරුණාතිලක ගේ පරිවර්ථනත් ආසාවෙන් කියෙවුවා.ඒ වගේම R.L Spittel පොත් මාර ආසාවෙන් කියෙවුවා.දැන් රාජ්‍ය සම්මාණ දෙන පොත් ඒවා අහලකින්වත් තියන්න බැරි බහුබූත.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා මොකෝ හිතන්නේ මෙයා ගැන,ඔබේ අදහස පවසන්න තාම කලින් වැඩිද?;)

    ගැහැණු ළමයි ගැන අදහස් පවසනව කියන්නෙ දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක් :rofl::rofl:

    එයා ඊට වඩා කරල තියෙන්නෙ Psychology. ඒක නිසා අපි හැමොම කියන කරන දේවල් මනසින් ඉබේ අධ්‍යනය වෙනව ඇති
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගැහැණු ළමයි ගැන අදහස් පවසනව කියන්නෙ දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක් :rofl::rofl:

    එයා ඊට වඩා කරල තියෙන්නෙ Psychology. ඒක නිසා අපි හැමොම කියන කරන දේවල් මනසින් ඉබේ අධ්‍යනය වෙනව ඇති
    :yes::yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    O yes....man hamaekama hoda dkinna hadana kenek...ethakota jiwithe lesi...man hawasa wada sadaha yanawa yaluwane....ra wela ennammm

    ඒක හොඳයි එහෙම දකින එක. ඇත්ත එතකොට ඉතින් සමහර දේවල් හොඳින් වෙනව.

    එහෙනම් වැඩ කටයුතු ඉවර වෙලා එන්නකො :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඒවගේ පොත් නෑනේ.කේ.ජී කරුණාතිලක ගේ පරිවර්ථනත් ආසාවෙන් කියෙවුවා.ඒ වගේම R.L Spittel පොත් මාර ආසාවෙන් කියෙවුවා.දැන් රාජ්‍ය සම්මාණ දෙන පොත් ඒවා අහලකින්වත් තියන්න බැරි බහුබූත.

    :yes::yes: ඒ පොත්නම් සෑහෙන ලස්සනයි. ළඟදි ආපුවනම් මං කියවල නෑ. ඒක නිසා දන්නෙ නෑ ඒ ගැනනම් :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම හරියන්න දේකුත් නෑ ඉතින් :D

    අපිට ලොකුවට වතු නෑ අයියේ.
    අක්කරේක පොල් වත්තක් තියනවා
    ඉන්න ගෙදර තියනවා
    තව අම්මගේ මහා ගෙදර තියනවා.
    වලවූ පන්තියේ අය නෙමෙයි අපි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට ලොකුවට වතු නෑ අයියේ.
    අක්කරේක පොල් වත්තක් තියනවා
    ඉන්න ගෙදර තියනවා
    තව අම්මගේ මහා ගෙදර තියනවා.
    වලවූ පන්තියේ අය නෙමෙයි අපි.

    අවුලක් නැහැනෙ ඉතින්. වතු තියෙන්න ම ඕන නැහැනෙ කථාවට සහභාගි වෙන්න. එහෙම බැලුවොත් මට සහභාගිවෙන්න ම බැහැනෙ :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවුලක් නැහැනෙ ඉතින්. වතු තියෙන්න ම ඕන නැහැනෙ කථාවට සහභාගි වෙන්න. එහෙම බැලුවොත් මට සහභාගිවෙන්න ම බැහැනෙ :D

    මම එද්දී කතා ඔක්කොම ඉවරයි...
    අද වැඩ ටිකක් වැඩි උනා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම එද්දී කතා ඔක්කොම ඉවරයි...
    අද වැඩ ටිකක් වැඩි උනා.

    තව ටිකකින් එයිනෙ කට්ටිය ආයිත :D

    aiyo sudala okkoma gihin neda? :(


    තව ටිකකින් එයි එයාල. එතකොට ඉතින් ආයිත් ත්‍රේඩ් එක නැගල යයි :D