Scanner kiyala wenama ekak nam na...ara 3 in 1 printer ekak nam thiye...phone eka nam note 5k...

මේ නුලේ මට ස්තාන කිපයක්ම තියනවා ගැනු දරුවො ආවාම ඒ ගොඩක් එවා කරන්නේ මම![]()



Danne na![]()
ඒවලින්නම් කරන්න පුළුවන්. 3 in 1 එකෙත් ස්කෑන් පහසුකම තියෙනවනෙ.
හැබැයි ඉතින් ඔයාට එපාවෙන්නෙ නෑ කියල ෂුවර්නම් විතරක් පටන් ගන්න පොතක පිටු ස්කෑන් කරන්න
අවතාරයේ සයිස් එක වැඩි කරන්න කියල එයා කියන්නෙ.
Note: The maximum size of your custom image is 90 by 90 pixels or 19.5 KB
http://www.elakiri.com/forum/profile.php?do=editavatar
Ehema nam ithin eka kawadawath karanna bari wei..man heta podi ekak scan karala balannam...guru geethaya hodaida
දැන් ගැටලුවක් නැහැනෙ පේනවනෙ හොඳට
![]()
සමහර PDF නෙට් එකේ තියෙනව. එතකොට ඔයාගෙ මහන්සිය අපරාදෙ. Google කරල බලල නැති ඒව තියෙනවනම් කරන එක වඩාත් හොඳ වෙයි. හැබැයි ඉතින් ඔයා එළකිරි එකේ ත්රේඩ් එකක් වගේ දානවනම් දිගට ම වගේ පොත් දාන්න ඒක ගැටලුවක් වෙන්නෙ නෑ.
එහෙම අපිට ඕනේ විදියට සයිස් එක වෙනස් කරන්ඩ පුලුවන්ද?
පුලුවන්නම් කොහොමද කරන්නේ?