~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Scanner kiyala wenama ekak nam na...ara 3 in 1 printer ekak nam thiye...phone eka nam note 5k...

    ඒවලින්නම් කරන්න පුළුවන්. 3 in 1 එකෙත් ස්කෑන් පහසුකම තියෙනවනෙ. :D

    හැබැයි ඉතින් ඔයාට එපාවෙන්නෙ නෑ කියල ෂුවර්නම් විතරක් පටන් ගන්න පොතක පිටු ස්කෑන් කරන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒවලින්නම් කරන්න පුළුවන්. 3 in 1 එකෙත් ස්කෑන් පහසුකම තියෙනවනෙ. :D

    හැබැයි ඉතින් ඔයාට එපාවෙන්නෙ නෑ කියල ෂුවර්නම් විතරක් පටන් ගන්න පොතක පිටු ස්කෑන් කරන්න

    Ehema nam ithin eka kawadawath karanna bari wei..man heta podi ekak scan karala balannam...guru geethaya hodaida
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehema nam ithin eka kawadawath karanna bari wei..man heta podi ekak scan karala balannam...guru geethaya hodaida

    සමහර PDF නෙට් එකේ තියෙනව. එතකොට ඔයාගෙ මහන්සිය අපරාදෙ. Google කරල බලල නැති ඒව තියෙනවනම් කරන එක වඩාත් හොඳ වෙයි. හැබැයි ඉතින් ඔයා එළකිරි එකේ ත්‍රේඩ් එකක් වගේ දානවනම් දිගට ම වගේ පොත් දාන්න ඒක ගැටලුවක් වෙන්නෙ නෑ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes: දැන් ගැටලුවක් නැහැනෙ පේනවනෙ හොඳට :D

    එහෙම අපිට ඕනේ විදියට සයිස් එක වෙනස් කරන්ඩ පුලුවන්ද?
    පුලුවන්නම් කොහොමද කරන්නේ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමහර PDF නෙට් එකේ තියෙනව. එතකොට ඔයාගෙ මහන්සිය අපරාදෙ. Google කරල බලල නැති ඒව තියෙනවනම් කරන එක වඩාත් හොඳ වෙයි. හැබැයි ඉතින් ඔයා එළකිරි එකේ ත්‍රේඩ් එකක් වගේ දානවනම් දිගට ම වගේ පොත් දාන්න ඒක ගැටලුවක් වෙන්නෙ නෑ.

    Podi ekak nisa eka hithuwe...s.h.ge r.spittel ge wage ewa danna loku wadi ne..jayakodi senawirathnage pothuth thiye...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබලා අටපට්ටම බැලුවද දැන් ,පට්ට අවුරුදු උත්සවනේ තිබ්බේ, :shocked::shocked:

    කුබුරු වල, මෙහේනම් ගොයමුත් මැරිලා, :angry:

    අරවා පට්ටනේ, මඩේ කොලපත් රේස් යනවා,:D

    අර ලීයක් උඩ නලල තියලා කරකෙන එකත් කරනවා :love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම අපිට ඕනේ විදියට සයිස් එක වෙනස් කරන්ඩ පුලුවන්ද?
    පුලුවන්නම් කොහොමද කරන්නේ?

    අපිට ඕන ගානක්නම් දෙන්න බෑ. ඒකෙ දාල තියෙන 90x90 හා 19.5kb සයිස් එකේ තමයි උපරිම පුළුවන්.