~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එළ එළ හොයල බලන්න එහෙනම්.

    මම කාටවත් මුකුත් පැවසුවේ නැත :rofl::rofl:

    හරි මාලිංග මල්ලි මම ඒක හොයල බලන්නම්කෝ එහෙනම් :yes::yes:

    දෙතොල නොකිදේ දෙනෙතේ ලියවෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි මාලිංග මල්ලි මම ඒක හොයල බලන්නම්කෝ එහෙනම් :yes::yes:

    දෙතොල නොකිදේ දෙනෙතේ ලියවෙනවා

    මල්ලි? :rofl::rofl:

    මේවල මුකුත් ලියන්නෙ නැහැනෙ මල්ලි ටයිප් කරනව මිසක් :D
     

    thanujaka

    Well-known member
  • ටැග් හොරා කියන එක වෙන්නෙ ඇති :rofl::rofl:

    ටැග් හොරා ;)

    ආ දැනුයි මතක් උනේ..
    ඉදපං ආයෙ මන්නේ මුවහත් තියාගෙනම මේ පැත්තට එන්නං..
    කෝ ඕක..:growl:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එකේ දාල බැලුව හරි යන්නේ නෑ.
    ක්රොප් කරන්ඩ විතරයි තියෙන්නේ.
    හෙමිට වෙන එකක් හොයන්ඩ ඕනේ.
    [/COLOR]

    මේ වගේ එකක් :baffled:
    bV0lgz0.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ දැනුයි මතක් උනේ..
    ඉදපං ආයෙ මන්නේ මුවහත් තියාගෙනම මේ පැත්තට එන්නං..
    කෝ ඕක..:growl:

    තාම තට්ටේ ගානවා ;)(ඩග්ලස් වගේ)

    ඇත්තටම ඩග්ලස් කියන්නේ කවුද :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Post danneth na...kiyawanawa witharai...

    කෙනෙක් දරුණුවට බැන්නොත් (මුහුණට මුහුණ නෙවෙයි. අපි හිතමු මේ වගේ ත්‍රේඩ් එකක කියල) ඔයා මොකෝ කරන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ දැනුයි මතක් උනේ..
    ඉදපං ආයෙ මන්නේ මුවහත් තියාගෙනම මේ පැත්තට එන්නං..
    කෝ ඕක..:growl:

    :rofl::rofl: ඔය දැන් හිටියෙ ත්‍රේඩ් එකේ