~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්නේකයි කියන්නෙ.
    විට්ට්ර් අයියත් ඕකමනේ කියල තියෙන්නේ :P:P

    අනග තරුණ බඹරු අපි

    :shocked::shocked: මට ඉතින් ඒ වගේ වයසක් නැහැනෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ දෙවතාවියක්ද :shocked: කියන්ඩ එපැයි උඹල හයියෝ වස වැරද්දක් උනේ.. මගේ රස්සාවත් ගහල යයිද දන්නේ නෑ :sorry:

    අදට විතරක් සමාව දෙන්නම්.
    හ්ම් හ්ම් ගේට්ටුව ගාවට ගිහින් දැන් මුරකරපන්.

    උබ නම් දෙයියෙක් කටුස්සෝ. පස්සේ සලකන්නම් මේවට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ දෙවතාවියක්ද :shocked: කියන්ඩ එපැයි උඹල හයියෝ වස වැරද්දක් උනේ.. මගේ රස්සාවත් ගහල යයිද දන්නේ නෑ :sorry:

    උදහස් වුණොත් කේස් වෙයි වගේ. තාම උදහස් වෙනව දැකලනම් නෑ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මාත් යනවා අලුත් අය ආවොත් මිස්කෝල් එකක් දාන්න,මන් එ අය නුලේ ස්තිර සාමජිකයින් බවට පත් කරන්න උත්සාහ කරන්නම්.රැ වෙලා එන්නම් ලමයිනේ,ඩෝලේ ආවොත් පරිස්සමින් බලා ගන්න,
    :baffled::baffled:
    ආ මෙකේ වුන් මඩ ගහන නිසා සාරාට කියන්නේ ඩොලේ කියන්නේ නුලේ සිහින කූමරි,අනිත් පැත්තෙන් මගෙ ඔන්ලයින් ෆිට් එක, එ වගෙම එයා මෙ අවුරුද්දේ බදින්න ඉන්නේ එයගේ ඇන්ටන් හබිව:cool:

    ෆිට් එක ... අනේ මගේ කට :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ayeth ahala...eyala mata scery propose kala...man ha kiuwa...

    scurvy කරන්නෙත් කට්ටියව මඩෝන එක තමයි

    දැන් එතක ඔයාව බන්ඳල දෙන්නත් හදනව ද?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    අද trainee දේවතාවියක් ආවා, පොත් ගැන කතා වුනා, වතු පිටි ගැන කතා වුනා.. උදේ කතා කරපුව මතක නෑ දැන් :baffled:

    අපිටත් දවසක ඉර පායදෝ :oo:
    එල එල ....

    දේවාලේ පිටිපස්සේ අර පොට් එකේ උබේ කොටහ ඇති ගනින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man ehe gihin ennam hode...

    හොඳයි හොඳයි ආසාවනෙ ඉතින්. හැබැයි දැන් එතන ම විවාහයත් රෙජිස්ටර් කරයි ද දන්නෙ නෑ