අන්නේකයි කියන්නෙ.
විට්ට්ර් අයියත් ඕකමනේ කියල තියෙන්නේ
අනග තරුණ බඹරු අපි

මට ඉතින් ඒ වගේ වයසක් නැහැනෙ අන්නේකයි කියන්නෙ.
විට්ට්ර් අයියත් ඕකමනේ කියල තියෙන්නේ
අනග තරුණ බඹරු අපි

මට ඉතින් ඒ වගේ වයසක් නැහැනෙ මේ දෙවතාවියක්දකියන්ඩ එපැයි උඹල හයියෝ වස වැරද්දක් උනේ.. මගේ රස්සාවත් ගහල යයිද දන්නේ නෑ
![]()
ඒ වගේ අයට දෙයක් කියල පිළිගන්නෙ නැහැනෙ කොහොමත්. ඔයාට ජොලි වගේ එයාලව මඩෝ මඩෝ ඉන්න එක නේද?
මේ දෙවතාවියක්දකියන්ඩ එපැයි උඹල හයියෝ වස වැරද්දක් උනේ.. මගේ රස්සාවත් ගහල යයිද දන්නේ නෑ
![]()
kota office pc eken log wena scene ekak tyenne kiwwa. dawalta innawaකෝ බං කොටා..
මේ දෙවතාවියක්දකියන්ඩ එපැයි උඹල හයියෝ වස වැරද්දක් උනේ.. මගේ රස්සාවත් ගහල යයිද දන්නේ නෑ
![]()
මාත් යනවා අලුත් අය ආවොත් මිස්කෝල් එකක් දාන්න,මන් එ අය නුලේ ස්තිර සාමජිකයින් බවට පත් කරන්න උත්සාහ කරන්නම්.රැ වෙලා එන්නම් ලමයිනේ,ඩෝලේ ආවොත් පරිස්සමින් බලා ගන්න,
ආ මෙකේ වුන් මඩ ගහන නිසා සාරාට කියන්නේ ඩොලේ කියන්නේ නුලේ සිහින කූමරි,අනිත් පැත්තෙන් මගෙ ඔන්ලයින් ෆිට් එක, එ වගෙම එයා මෙ අවුරුද්දේ බදින්න ඉන්නේ එයගේ ඇන්ටන් හබිව

උදහස් වුණොත් කේස් වෙයි වගේ. තාම උදහස් වෙනව දැකලනම් නෑ
බුරුලක් අරන් දෙන්න ඇලුවේ, කොහෙද ඉතින්![]()


Ayeth ahala...eyala mata scery propose kala...man ha kiuwa...
kota office pc eken log wena scene ekak tyenne kiwwa. dawalta innawa
අද trainee දේවතාවියක් ආවා, පොත් ගැන කතා වුනා, වතු පිටි ගැන කතා වුනා.. උදේ කතා කරපුව මතක නෑ දැන්![]()
Man ehe gihin ennam hode...




scurvy කරන්නෙත් කට්ටියව මඩෝන එක තමයි
දැන් එතක ඔයාව බන්ඳල දෙන්නත් හදනව ද?
ආ ඒක තමයි.
ඌත් හිටියනං තව ආතල්..
ෆිට් එක ... අනේ මගේ කට![]()
මේ නුලේම පිටිපස්සට ගිහින් බැලුවොත් පෙනෙයි ඇත්ත නැත්ත තාම එයා ඇවිත් නෑ මං හිතන්නෙ

මේ නුලේම පිටිපස්සට ගිහින් බැලුවොත් පෙනෙයි ඇත්ත නැත්ත