~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපිටත් දවසක ඉර පායදෝ :oo:
    එල එල ....

    දේවාලේ පිටිපස්සේ අර පොට් එකේ උබේ කොටහ ඇති ගනින්

    ගත්ත ගත්ත... හදිසියේ බොද්දි බෝතලේ ඇතුලේ තිබ්බ ඔක්කොම උගුර ඇතුලට ලිස්සල ගියා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් යනවා අලුත් අය ආවොත් මිස්කෝල් එකක් දාන්න,මන් එ අය නුලේ ස්තිර සාමජිකයින් බවට පත් කරන්න උත්සාහ කරන්නම්.රැ වෙලා එන්නම් ලමයිනේ,ඩෝලේ ආවොත් පරිස්සමින් බලා ගන්න,
    :baffled::baffled:
    ආ මෙකේ වුන් මඩ ගහන නිසා සාරාට කියන්නේ ඩොලේ කියන්නේ නුලේ සිහින කූමරි,අනිත් පැත්තෙන් මගෙ ඔන්ලයින් ෆිට් එක, එ වගෙම එයා මෙ අවුරුද්දේ බදින්න ඉන්නේ එයගේ ඇන්ටන් හබිව:cool:

    අන්න එහෙම ඉන්න , ඔය මේකේ(කිරියේ) ඉන්න ඇරෝ කාරයත් ඔහොමමම තමා:yes: ,


    ගෑනු පෙරේතයා, කී දෙනෙක්ව අතරමන් කලාද :angry::angry:

    :D:D
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    :baffled: මේ නුලේම පිටිපස්සට ගිහින් බැලුවොත් පෙනෙයි ඇත්ත නැත්ත

    බෑ බන් හෙන දිගයි නේ මේක ... උබල යනවා කියන්නේ පුතේ ඇඩෙනවා :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක තමා මේක පොර ටෝක් දීල තියෙන්නේ ..
    ඔන්න බලහන්කො අවට පස්සේ
    පුස වගේ ඉන්නේ :rofl:

    ඒව ෂුවර් නෑ.

    දෙන්න ම දැන්නම් නෑ වගේ.