හෙමීට සාක්කුවට මොනවහරි දාලා බලපං..
සාක්කු හිල් කරගෙනලු ඇවිත් තියෙන්නේ
හෙමීට සාක්කුවට මොනවහරි දාලා බලපං..
ඔලුව පොඩ්ඩක් ඔබල යන්න හදද්දිම අවෝර්ඩ් සීන් එක දැක්කේ..
මේ ත්රෙඩ් එකේ කවුද දැන් සම්මාන පෝලිමේ ඉන්නේ..![]()
පොටෝෂොප් නොදනී..
එම නිසා මෙහෙමම හොදා![]()
ඔන්ලයින් ලේසියෙන් පොටෝ එඩිට් කරන ඒවත් තියෙනවනෙ 
මම ඇරෙන්ඩ අනිත් ඔක්කොම නිර්දේශ වෙලා ඉන්නවා හොදම පැනියෝ අවොර්ඩ් එකට
මාත් එකමයි බැලුවේඅයියන්ඩී ඇරෝගේ සාරා ලෑන්ස්ද මේ ඉන්නේ

අදුන ගන්න අමාරුයිHodayi hodayi.....![]()
මාත් එකමයි බැලුවේඅදුන ගන්න අමාරුයි
මන් යනවා බන් පන්සිල් ගන්න,මේකට ආවම කුඩු ගැහුවා වගේ තමා ඇඩික්ට් විම,යන්න හිතෙන් නැ
![]()







ඔය දැරිවි වලියට එහෙම නැඹුරුයි ද?
ටිකක් කේන්ති යන ස්වභාවයක් එහෙම තියෙනව ද?
Man e sarah ta kamathi unath arrow ta akamathi...e kiuwe oliver qwin ta.....
,

එහෙනම් අර ඇරෝ කිවුව සයිට් එක පාවිච්චි කරන්නඔන්ලයින් ලේසියෙන් පොටෝ එඩිට් කරන ඒවත් තියෙනවනෙ
![]()
උබේ පැනි ටික මැස්සා ලෙව කාලනේ![]()



ඔය දැරිවි වලියට එහෙම නැඹුරුයි ද?
ටිකක් කේන්ති යන ස්වභාවයක් එහෙම තියෙනව ද?
සාරාආආ
කාලයක් ඇක්ටිව් හිටියේ නැද්ද
Natha...eth man kiyanna thiyena de kelin kiyanawa..man laga hangi hora wada na..eth walan kadeta panna gona wage nam nemei

අන්න එහෙම ඉන්න , ඔය මේකේ(කිරියේ) ඉන්න ඇරෝ කාරයත් ඔහොමමම තමා,
ගෑනු පෙරේතයා, කී දෙනෙක්ව අතරමන් කලාද![]()



එකේ දාල බැලුව හරි යන්නේ නෑ.
ක්රොප් කරන්ඩ විතරයි තියෙන්නේ.
හෙමිට වෙන එකක් හොයන්ඩ ඕනේ.
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා...
සිහින විමානේදී හමුවන්න ඕනා...
මාලිංග අයියා විසින් ටීක් ටීක් හට පසන ලද්දකි


අන්න එහෙම ඉන්න , ඔය මේකේ(කිරියේ) ඉන්න ඇරෝ කාරයත් ඔහොමමම තමා,
ගෑනු පෙරේතයා, කී දෙනෙක්ව අතරමන් කලාද![]()
එකෙක්වත් නැ කොටාගේ නුල සම්මාන ගන්න ඉන්නවා,හොදම පැනියා අවෝර්ඩ් දෙන්න බැලු![]()
Apo man hamadama online...eth man thread danna danne na..oyalage comment kiyawa kiyawa innawa...