~~සංවාද මණ්ඩපය~~

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වල්කම් මචෝ .... දැන් හොද එකා ගාස්තුව ගනින් ...

    මම 258 අවසර පත්‍ර දෙන්නේ .. වැඩිය න ... 15869 මචං ...
    එක අරගෙන garrus ට දීල උගෙන් 328 අවසර පතරේ ගනින් ... ගාන උගෙන් අහපන්
    okay sir
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මෙතන මොකෝ වුනේ පන්සිල් පද පහ කියන ටිකට නුවර තිබ්බ කෝච්චිය මාතරට ඇවිත්:oo::oo::eek:

    ආපු ගමන් ලිස්සල ගියා බන් ... කොන්දත් මොකක්ද උන :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන මොකෝ වුනේ පන්සිල් පද පහ කියන ටිකට නුවර තිබ්බ කෝච්චිය මාතරට ඇවිත්:oo::oo::eek:

    සාරා ස්කවිට කැමැත්ත දීල. දැන් වෙඩින් එකට ලෑස්ති වෙනව
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකද්ද ඔය ත්‍රේඩ් කේ ඔච්චරටම එන්නේඑ එකේම ලින්ක් එක දාන්න ,

    මම උදේ ඉදන්ම ඒ පේජ් ක ඔපන් කරන් ඉන්නේ තාම කියවන්න බැරි වුනා :sorry:

    Mehemai ude yasi 96 kello gana damma...ithin api ekata wela fun eke inna athare sharma awa....dan bite ekak yanawa....