~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලන්කාවෙ කිසිම විදේශ විනිමය ලැබෙන හැටි, කොච්චර ගානක් පිට රට අය බඳිනවද වගේ දෙයක් ගැන ප්‍රතිශත විදිහට පර්යේශන කරල දාලා නෑ... ෆොටෝ එකක්වත් නෑ ලිඳක දාන්න පුලුවන් :sorry: :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවදාවත් කේන්ති යන්නේ නැද්ද ? ඔර් පෙනන්නේ නැද්ද ?

    ඉක්මනට කේන්ති යන අයට ඉක්මනට දුක හිතෙනව. තමන්ට කේන්ති යනව කියල දන්න අය කේන්තිය පාලනය කරන්න උත්සහ කරනව. :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉක්මනට කේන්ති යන අයට ඉක්මනට දුක හිතෙනව. තමන්ට කේන්ති යනව කියල දන්න අය කේන්තිය පාලනය කරන්න උත්සහ කරනව. :D

    මට පිට අයත් එක්ක කෙන්ති යන්නේ නෑ, ඒ වුනාට gගෙදර අයත් එක්ක :D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඉක්මනට කේන්ති යන අයට ඉක්මනට දුක හිතෙනව. තමන්ට කේන්ති යනව කියල දන්න අය කේන්තිය පාලනය කරන්න උත්සහ කරනව. :D

    පාලනය කරල කරලා අන්තිමට පුපුරා යනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් මේ හොයනවා අයියා මගේ පොඩ්ඩා අගිය අතක් නැ වෙනද කොහොමහරි මට පි.එම් එකක් දානවා :(

    අද එහෙනම් කොහෙ හරි ගිහින් ද දන්නෙ නෑ. පාටි එකක් වගේ එකක්වත් තිබුණ ද දන්නෙ නැහැනෙ :D