~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටනම් කේන්ති යන්නෙම නෑ කම්මැලි වෙලාවට ඇරෙන්න :P රන්ඩුවක් දාගන්න

    මටත් ගොඩක්ම කේන්ති යන්නේ කිසිම වැඩක් නැතිව් උනාම, නිකන් ඉන්ඩ හරිම අමාරුයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පිට අයත් එක්ක කෙන්ති යන්නේ නෑ, ඒ වුනාට gගෙදර අයත් එක්ක :D

    එහෙම ගොඩක් අයට තියෙනව. පිට අය එක්ක අපි ඒක පාලනය කරනව මං හිතන්නෙ ඉබේ ම. ගෙදර අය එක්ක අවුලක් නෑ කියල ‍දැනෙන නිසා පාලනය වෙන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ දැන් සාරා වෙඩින් එකට ලෑස්ති වෙන්න ගිහින් ද?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    :rofl::rofl: එහෙනම් විශේෂ තර්ජනයක් වෙන්න ඕන.

    අඩෝ උබට හොදට තේරෙනවා නේද ගොඩක් දේවල් ?? :love:
    එකී මගේ එකල අලංකෘත , දැන් දුක්කිත
    love එක ගෙදරට කියනවා කිව්වා බන් ..
    බැලුවේ නැත්නම් සෙද්ද :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝ දැන් සාරා වෙඩින් එකට ලෑස්ති වෙන්න ගිහින් ද?
    කොහොම හරි මේකේ ඉන්න අය ගැන මාර තොරතුරු ටිකක් අදහස් ටිකක් සාරා එකතු කර ගත්තා කියලා මට දැනුනේ :rolleyes::rolleyes:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එහෙම ගොඩක් අයට තියෙනව. පිට අය එක්ක අපි ඒක පාලනය කරනව මං හිතන්නෙ ඉබේ ම. ගෙදර අය එක්ක අවුලක් නෑ කියල ‍දැනෙන නිසා පාලනය වෙන්නෙ නෑ.

    :yes: