~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එන පි එම් උයි දෙන උත්තරයි දාලා ත්‍රෙඩ් එකක් දාන්න කන්ස්ට්‍රක්ෂන් Q ඇන්ඩ් A කියලා :yes:

අමුතුවෙන් දාන්න දෙයක් නෑ..
ඒව නිකංම අන්තර්ගත වෙනවා මිනිහෝ..
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අපේ අක්කව දකින්න තිබ්බේ... :baffled: හොඳටම කේන්ති ගියහම පිගන් කෝප්පත් කඩනවා

Oyage akka hodai....eya kadanne pigan koppa witharai..eth apita kenthi giyama eka nopenwa idala mini marana ayath hambawela thiyenwa...kenthiya panalaya karaganna bari kenek eka pita karana thama hoda...
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි ගැන විස්තර හොයලා මොකෝ කරන්නේ?:confused:

    මමද කොහෙද මේකේ ඇඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ :sorry:

    මොකෝ එකපාරට බයවුණේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Oyage akka hodai....eya kadanne pigan koppa witharai..eth apita kenthi giyama eka nopenwa idala mini marana ayath hambawela thiyenwa...kenthiya panalaya karaganna bari kenek eka pita karana thama hoda...

    ඔයා මනෝ වයිද්දිය කෙනෙක්ද, අර පත්තරවල් ලියන්නේ මේ ප්‍රශ්නේ තිබ්බා අර ප්‍රශ්නේ තිබ්බ කියලා
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Oyage akka hodai....eya kadanne pigan koppa witharai..eth apita kenthi giyama eka nopenwa idala mini marana ayath hambawela thiyenwa...kenthiya panalaya karaganna bari kenek eka pita karana thama hoda...

    පාලනය කරන එක හරි ... එත් හංගනවා කියන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Man oyala gana thorathuru dana gaththe godak kalin bro..ktinma me thread eka patan gaththa dawse idan man hamadama mekata enawa...1.oyata man gana saka unath mata karanna deyak na...mage yaluwo kyana widihata 2.man katussek wage.(lezy leard nemei)....mata oni thanaka oni widihata ajest wenna puluwan...eka mage hakiyawa saha danuma matha wena deyak...
    3.Kenek ahuwa man kenthiya nopenwala anthimata pupuranawada kiyala...ehema welawaluth naththe na..eth man watenne na...man dannawa man kauda kiyala..e wagema mata man gana wiswsayak thiyenawa..
    .

    1.ඔයා ගැන සැක නැ හේතුව ඔයාව අදුන්වලා දුන්නේ සයෝ අක්කි.එයාව මට විස්වාසයි:baffled::baffled:
    2.තැනේ හැටියට ඇනේ ගැහුවට කටුස්සේක් වෙන් නැ,ත්මන්ගේ වාසියට වැඩනම් විතරයි කටුස්සා වෙන්නේ:D
    3.ඔය ගැන දන් නැ ඔයාට තරහ යන දෙයක් මෙකේ කිය වුනා වෙන්න බැ මෙකේ කෙල්ලොන්ට තරහ යන් එව කරනවා හොදටම අඩුයි:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුකුත් හොයා ගන්න නෑ ලංකාවේ රැකියා දත්ත හරියට

    මොකද්ද මේ උබට හැදිලා තියෙන පිස්සුව දත්ත නෑ දත්ත නෑ කිය කියා,

    නඩුකාරතුමා මන්නෙකින් නෙමෙ මිටියකින්වත් ගැහුවද
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    3.ඔය ගැන දන් නැ ඔයාට තරහ යන දෙයක් මෙකේ කිය වුනා වෙන්න බැ මෙකේ කෙල්ලොන්ට තරහ යන් එව කරනවා හොදටම අඩුයි:baffled:

    මන් බන් ඇහුවේ ... එය තරහ හනගවලු . හෙවත් පෙනන්නේ නා ලු ..