~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි ගැන විස්තර හොයලා මොකෝ කරන්නේ?:confused:

    මමද කොහෙද මේකේ ඇඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ :sorry:
    මන් දන් නැබන් එ වුනාට මන් සිස්ටෙම් එකක් ඇනලයිස් කරනවා වගේ මෙයා මේකෙ කට්ටිය ඇනලයිස් කරන්වා දැක්කා.මට දිගටම මේකෙ ඉන්න බැරි වුනානේ.ඉතින් පොඩ්ඩක් මට විසෙසෙන් හොයලා බලන්න හිතුනා ටිකක් වෙනස් චරිතයක් නිසා :cool::cool:

    අනික මෙයා ස්කර්වි බදිනවා කිවලුනේ මන් එක දැක්කේ නැ තාම:oo::oo:.ඔක වෙන්න බැරි එකක් කියලා ඔන ගල් මොඅඩයෙක්ට තෙරෙනවනේ:eek::eek:.එහෙම කිව්වෙ මේකේ ඉන්න අය රිඇක්ට් කරන්නේ කොහොමද බලාගන්න කියලා මට හිතෙනවා
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1.ඔයා ගැන සැක නැ හේතුව ඔයාව අදුන්වලා දුන්නේ සයෝ අක්කි.එයාව මට විස්වාසයි:baffled::baffled:
    2.තැනේ හැටියට ඇනේ ගැහුවට කටුස්සේක් වෙන් නැ,ත්මන්ගේ වාසියට වැඩනම් විතරයි කටුස්සා වෙන්නේ:D
    3.ඔය ගැන දන් නැ ඔයාට තරහ යන දෙයක් මෙකේ කිය වුනා වෙන්න බැ මෙකේ කෙල්ලොන්ට තරහ යන් එව කරනවා හොදටම අඩුයි:baffled:

    මේකේ ඉන්න කෙල්ලන්ට තරහා යනවානම් උන් මානව හිමිකම් යනව :lol::lol:

    සයෝ නැන්දිත් එයාව දන්නේ නැද්ද කොහෙද හරියට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට වඩා වැඩිමල්.. :angry: කේන්ති ගිය වෙලාවට ඔලුව පලා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න

    වැඩිමල් උනාට කමක් නෑ කියපිය:angry:, මට අයියා කෙනෙක් ඉන්නවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පාලනය කරන එක හරි ... එත් හංගනවා කියන්නේ

    Oka mehema kiuwoth thereida oyai girl lui match ekak balanawa..oya kamathi eya akamathi.eyata oya ekka katha karannai on..sm times eya oyata adare wadi nisa akmththen hari eyage kenthiya haganawa oyage sathuta wenuwen katawahan innawa..eka sulu deyak....eth oyage wena affair ekak eyata mattu wela eth eya oyawa atha arinneth nathiwa e gana katha karanneth nathiw samanya widiahata innawa nam eka asamanyayi..1st eka palanaya...2nd eka hoyanna oni..ehema asamanya iwasimak matath na...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මොකද්ද මේ උබට හැදිලා තියෙන පිස්සුව දත්ත නෑ දත්ත නෑ කිය කියා,

    නඩුකාරතුමා මන්නෙකින් නෙමෙ මිටියකින්වත් ගැහුවද

    මම පොඩි රිසර්ච් එකක් කරන්න හැදුවේ ලංකාවේ කොච්චර ගැහැණු අය වැඩ කරනවද? විදේශ විනිමය කොච්චර වැඩි ප්‍රතිශතයක් ගෑනු අය ගේනවද? ලංකාවේ පිටරට අය බඳින ප්‍රතිශතය වගේ ඒවා ගැන.. මෙලෝ දෙයක් හම්බ වුනේ නෑ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් දන් නැබන් එ වුනාට මන් සිස්ටෙම් එකක් ඇනලයිස් කරනවා වගේ මෙයා මේකෙ කට්ටිය ඇනලයිස් කරන්වා දැක්කා.මට දිගටම මේකෙ ඉන්න බැරි වුනානේ.ඉතින් පොඩ්ඩක් මට විසෙසෙන් හොයලා බලන්න හිතුනා ටිකක් වෙනස් චරිතයක් නිසා :cool::cool:

    මම් එයා දැක්කේ පස්සේ , මම පේජ් 40ක් මගෑරියා :D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මන් දන් නැබන් එ වුනාට මන් සිස්ටෙම් එකක් ඇනලයිස් කරනවා වගේ මෙයා මේකෙ කට්ටිය ඇනලයිස් කරන්වා දැක්කා.මට දිගටම මේකෙ ඉන්න බැරි වුනානේ.ඉතින් පොඩ්ඩක් මට විසෙසෙන් හොයලා බලන්න හිතුනා ටිකක් වෙනස් චරිතයක් නිසා :cool::cool:

    යහ්හ් මෙතන ඉන්න උන්ට වඩා මෙය වෙනස් තමා ...
    මාත් මේ ජෝක් නවත්තල .. හොයල බලන්න හිතුවා :yes:

    එත් direct උත්තර දෙනවා අඩුයි .
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1.ඔයා ගැන සැක නැ හේතුව ඔයාව අදුන්වලා දුන්නේ සයෝ අක්කි.එයාව මට විස්වාසයි:baffled::baffled:
    2.තැනේ හැටියට ඇනේ ගැහුවට කටුස්සේක් වෙන් නැ,ත්මන්ගේ වාසියට වැඩනම් විතරයි කටුස්සා වෙන්නේ:D
    3.ඔය ගැන දන් නැ ඔයාට තරහ යන දෙයක් මෙකේ කිය වුනා වෙන්න බැ මෙකේ කෙල්ලොන්ට තරහ යන් එව කරනවා හොදටම අඩුයි:baffled:

    :angry::angry: උඹව මම අද හමගහනවා :angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම පොඩි රිසර්ච් එකක් කරන්න හැදුවේ ලංකාවේ කොච්චර ගැහැණු අය වැඩ කරනවද? විදේශ විනිමය කොච්චර වැඩි ප්‍රතිශතයක් ගෑනු අය ගේනවද? ලංකාවේ පිටරට අය බඳින ප්‍රතිශතය වගේ ඒවා ගැන.. මෙලෝ දෙයක් හම්බ වුනේ නෑ...

    උබත් සාරව ෆලෝ කරනවද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යහ්හ් මෙතන ඉන්න උන්ට වඩා මෙය වෙනස් තමා ...
    මාත් මේ ජෝක් නවත්තල .. හොයල බලන්න හිතුවා :yes:
    ඔව් මන් පි.එම් දාන්න හැදුවේ මගේ බොක්කේ ෆිට් වලට මාලි,අකි වගේ සෙට් එකට.එවිල් කාරයා අද ට්‍රැක් පැනලා ඉන්නේ. :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බය හිතෙන්නේ නැද්ද මෙයා කියන විදියට, :rolleyes: අපි ගැන කලින් ඉදලාම දන්නවාලු

    Ane man ehema kenek nemei...man sarala kenek...mage paudgalika prashna tikak nisa man manasa relax karaganna psychology igena gaththa...eken man anith aya diha balan inna purudu una..echcharai..man wenas...man onima kenekge hoda dakinna hadana kenek...