මන් දන් නැබන් එ වුනාට මන් සිස්ටෙම් එකක් ඇනලයිස් කරනවා වගේ මෙයා මේකෙ කට්ටිය ඇනලයිස් කරන්වා දැක්කා.මට දිගටම මේකෙ ඉන්න බැරි වුනානේ.ඉතින් පොඩ්ඩක් මට විසෙසෙන් හොයලා බලන්න හිතුනා ටිකක් වෙනස් චරිතයක් නිසාඅපි ගැන විස්තර හොයලා මොකෝ කරන්නේ?
මමද කොහෙද මේකේ ඇඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ![]()


අනික මෙයා ස්කර්වි බදිනවා කිවලුනේ මන් එක දැක්කේ නැ තාම

.ඔක වෙන්න බැරි එකක් කියලා ඔන ගල් මොඅඩයෙක්ට තෙරෙනවනේ
.එහෙම කිව්වෙ මේකේ ඉන්න අය රිඇක්ට් කරන්නේ කොහොමද බලාගන්න කියලා මට හිතෙනවා
Last edited:





කේන්ති ගිය වෙලාවට ඔලුව පලා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න 




අපි ගැන කලින් ඉදලාම දන්නවාලු