~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මන් පි.එම් දාන්න හැදුවේ මගේ බොක්කේ ෆිට් වලට මාලි,අකි වගේ සෙට් එකට.එවිල් කාරයා අද ට්‍රැක් පැනලා ඉන්නේ. :baffled::baffled:

    මොන ට්‍රැක්ද පැනලා තියෙන්නෙ :confused::sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oka mehema kiuwoth thereida oyai girl lui match ekak balanawa..oya kamathi eya akamathi.eyata oya ekka katha karannai on..sm times eya oyata adare wadi nisa akmththen hari eyage kenthiya haganawa oyage sathuta wenuwen katawahan innawa..eka sulu deyak....eth oyage wena affair ekak eyata mattu wela eth eya oyawa atha arinneth nathiwa e gana katha karanneth nathiw samanya widiahata innawa nam eka asamanyayi..1st eka palanaya...2nd eka hoyanna oni..ehema asamanya iwasimak matath na...

    ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
    1. ඔයා මැරීඩ් කෙනෙක්

    2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.

    3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..

    කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් දන් නැබන් එ වුනාට මන් සිස්ටෙම් එකක් ඇනලයිස් කරනවා වගේ මෙයා මේකෙ කට්ටිය ඇනලයිස් කරන්වා දැක්කා.මට දිගටම මේකෙ ඉන්න බැරි වුනානේ.ඉතින් පොඩ්ඩක් මට විසෙසෙන් හොයලා බලන්න හිතුනා ටිකක් වෙනස් චරිතයක් නිසා :cool::cool:

    අනික මෙයා ස්කර්වි බදිනවා කිවලුනේ මන් එක දැක්කේ නැ තාම:oo::oo:.ඔක වෙන්න බැරි එකක් කියලා ඔන ගල් මොඅඩයෙක්ට තෙරෙනවනේ:eek::eek:.එහෙම කිව්වෙ මේකේ ඉන්න අය රිඇක්ට් කරන්නේ කොහොමද බලාගන්න කියලා මට හිතෙනවා
    Mama eyawa badinna...eka nam me athme wnne na puthe..oya e thread ekata gihin baluwoth aththa therei..man eka malinga aiyata damme eyath eke comment kala nisa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා කියලා විතරයි කියලා තියෙන්නේ, කම්මැලි කටුස්සෝ ගැන නෙමෙ

    :lol::lol::lol:උබේ නම කටුස්සා වුනාට උබ මන් දැක්ක නියමම කොල්ලෙක් ඉතින් මේක උබට අදාල නැ:cool::cool:

    සමස්ත කටුසු වර්ගයා වෙනුවෙන් මම විතරයි මේකේ ඉන්නෙ. මේවා වෙන්න දෙන්න බෑ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
    1. ඔයා මැරීඩ් කෙනෙක්

    2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.

    3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..

    කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..

    :shocked:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mama eyawa badinna...eka nam me athme wnne na puthe..oya e thread ekata gihin baluwoth aththa therei..man eka malinga aiyata damme eyath eke comment kala nisa
    එකයි කිවේ මට කියවන්න බැරි වුනා ඇත්තටම වැඩ ගොඩක හිර වුනා,එත් ඔයා මෙතන ඔක්කොටම වඩා වෙනස් ඉතින් මට ඔයා ගැන හොයන් නැතිව ඉන්නත් බැ හොයන්න වෙලාවත් හරස් වෙනවා:sorry::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
    1. ඔයා මැරීඩ් කෙනෙක්

    2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.

    3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..

    කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග ඇරලා යන්න..
    Red මන් මෙක කියන්න කැමති නැ එත් උබේ නිගමන වලට මාත් එකගයි.දැනට දැකපුවා නිසා කියන්නේ:cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ගිහින් එද්දි මේක සෑහෙන විවාදාත්මක, සංවාදාත්මක වෙලානෙ.

    එච්චර දුර යන්න ඕන නෑ. මාතෘකාව වෙනස් කරන්න වෙලාව හරි