~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Man yanwa nidaganna...man wenadata 9 wenakota doi...bye..tc..gn...red athdakim walin ganna thirath waradina welawal thiyenawa....ekata thama jiwithe kiyanne....
    ඔයත් දැන් පවුලේ කෙනෙක් අපෙන් සිත් රිදිමක් වුනානම් සමාවෙන්න:confused::confused:.දිගටම එන්න අපි සතුටින් එමු,ප්‍රශ්න වලින් මොහොතකට හිත නිදහස් කර ගමු:baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Man yanwa nidaganna...man wenadata 9 wenakota doi...bye..tc..gn...red athdakim walin ganna thirath waradina welawal thiyenawa....ekata thama jiwithe kiyanne....

    අත්දැකීම් තියෙන්නේ තීරණ ගන්න නෙමෙයි..
    මොලෙනුයි තීරණ ගන්නේ..
    අත්දැකීම් වලින් කරන්නේ තීරණ අතර මොලේ දෝලනය වෙන එක නවත්තන එක..
    ඒක වෙනමම කතාවක්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයත් දැන් පවුලේ කෙනෙක් අපෙන් සිත් රිදිමක් වුනානම් සමාවෙන්න:confused::confused:.දිගටම එන්න අපි සතුටින් එමු,ප්‍රශ්න වලින් මොහොතකට හිත නිදහස් කර ගමු:baffled::baffled:

    Mokadda methana une? Kawru ho pinwathek summeryak denna
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man kenekge naraka dakinne na...hodama udaharene me thread eka thawa tikak kiyawan yanna oyata man gana uththara labei..any way tnx man wenuwen peni hitiyata..meyalata kochchara athdakim thibunath mata thibuna prashna thibune na kiyala mandannawa...e nisa man eyalage uththara kiyawala amathaka karala danawa...eka simple plan ekak..

    නරක නොදකින එක හොඳයි. හැබැයි මගේ මතය අනුව මගෙනම් කෙනෙක් දකින්න ඕන ම නරක. මොක ද මගෙ හොඳක් තියෙනවනම් එය මා දන්නව. හැබැයි මගේ නරක විදියට අනිත් අය දකින දේ මට කියන්න බෑ කලින්.

    සරලව කිවුවොත් ඉතින් ඔයා ගැන ඔයා කියන දෙයින් හෝ අනිත් අය කියන දෙයින් නිගමනය කරන්න බෑ. මේ වගේ ෆෝරම්වල ගැහැණු ද පිරිමි ද කියන එකවත් හොයන්න අමාරුයි :D

    ඒ කියපු දේ ඇත්ත නිසා කියුවා පමණයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ජීවිතේ ගොඩක් දේවල් දැකල ගෙවල තියෙන කෙනෙක් බං..
    දැන් නිකං හිටියට වෙන්න ඕන කාලේ ලෙසටම තෙම්පරාදු උනා..
    ඕව කතා කරලත් වැඩක් නෑ..
    උබේ මේ ටිකේ හැසිරිමෙන් මට තේරුනේ මෙතන ඉන්න ගොඩක් එක්ස්පිරියන්ස් තියන පට්ට මිටරයක් තියන නමුත් මොකක් හරි ලොක ප්‍රශ්නෙකුනුත් පිඩා වීන්ද බුවෙක් කියලා,:cool::cool:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Man yanwa nidaganna...man wenadata 9 wenakota doi...bye..tc..gn...red athdakim walin ganna thirath waradina welawal thiyenawa....ekata thama jiwithe kiyanne....
    gn,
    attatama mama nam serious discussion walata kamathi nehe,
    e hinda hugak posts athariya,
    e nisa una de gana danneth nehe, dana ganna awashyath nehe.
    hope 2 see u again
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය අත්දැකීම් අනුව අඩු‍ගානෙ එයා ගැහැණු ද පිරිමි ද කියලවත් කියන්න බෑ. හැබැයි එයාගෙ පෝස්ට් අනුව සමහර ගතිගුණ කියන්න පුළුවන්. ඕනම කෙනෙක් එහෙම තමයි. මං කිවුවෙ මේ ඔන්ලයින් ලයිෆ් එක අනුව.

    ගෑණුද පිරිමිද කියන්න බෑ..
    හිතට එකගව දෙයක් කියනවනං එයා ඉන්න තත්ත්වෙ පැහැදිලි කරගන්න පුළුවන්..
    උඹ උනත් බොක්කෙන්ම කතා කලොත් උබ ඉන්න සිටුවේශන් එක කියන්න පුලුවන්..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අනිත් අයගෙ හොඳ දකින එක හොඳයි. හැබැයි මටනම් හොඳ වැඩක් නෑ. කැමතිනම් මගෙ නරක ගතිගුණ 5 වගේ කියන්න බලන්න? :D

    1 - කම්මැලියි ඔන්න මම එකක් කිව්වා :baffled:

    ගර්ලොක් හෝම්ස්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබේ මේ ටිකේ හැසිරිමෙන් මට තේරුනේ මෙතන ඉන්න ගොඩක් එක්ස්පිරියන්ස් තියන පට්ට මිටරයක් තියන නමුත් මොකක් හරි ලොක ප්‍රශ්නෙකුනුත් පිඩා වීන්ද බුවෙක් කියලා,:cool::cool:

    මටද..
    වදාපු අම්මප මට එහෙම මුකුත් ප්‍රශ්නයක් වත්, මුකුත් එහෙම පීඩනයක් පිට කරන්නවත් මෙතන ආව නෙමෙයි..
    දැන් මම ජීවිතේ හෙනම සැහැල්ලුවෙන් ගෙවන්නේ..
    මම බොරු කතා කියන්නෙ නෑ..
    සිරාවටම කිව්වේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මටද..
    වදාපු අම්මප මට එහෙම මුකුත් ප්‍රශ්නයක් වත්, මුකුත් එහෙම පීඩනයක් පිට කරන්නවත් මෙතන ආව නෙමෙයි..
    දැන් මම ජීවිතේ හෙනම සැහැල්ලුවෙන් ගෙවන්නේ..
    මම බොරු කතා කියන්නෙ නෑ..
    සිරාවටම කිව්වේ..

    එහෙනම් මොකද බන් ඔච්චර කුණුහරප කියල බැන්නේ ඒ දවස් වල
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආච්චි මේක බලනව විතරද, වැඩිය කොමෙන්ට්ස් දාන්නේ නෑනේ :confused:

    Meka gana adamai danagaththe munuburo..heta indan welawak thiyenakota awith yannan..sayo thamai invite kale,,