~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nathnam ayye,
    kendarayak nisa mage eka love ekak nathith una habayi.
    nathnam hamadama pembara madu mage kiya kiya inna tibuna

    අහ එහෙම ද? ඔහොම තමයි ඉතින්. සමහර දේවල්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් කොහොම ද සක්කරයටවත් හොයාගන්න බැරිවුණ ගැහැණු කෙනෙක්ගෙ (ඔයා හිතන විදියට බැඳපු ගැහැණියෙක්ගෙ) චරිත සහතික දෙන්නෙ?

    නෑ මම චරිත සහතිකේ ලිව්වේ නෑ..
    මම දැක්ක දේ කිව්වා
    මමත් ප්‍රශ්නයක් ඒ ඇහුවේ..
    ස්ථීරවම මම දෙයක් කිව්වනං අන්න ඒක චරිත සහතිකයක් වෙනවා..
    මමත් කිව්වේ ඔව්ද නැද්ද කියන්න කියල..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හේතු සාධක අවශ්‍ය වෙන්නේ උබට මගේ මතේට එන්නනේ.
    උබට මගේ මතේටම එන්න ඕනේ කියල එකක් නෑනේ..
    උඹට වෙනස් මතයක් දරන්න පුළුවන්..
    එයාගේ කතාවෙන් මට තේරිච්ච දේ උබටත් තේරෙන්නම ඕනෙද?

    නැත. හේතු සාධක අවශ්‍යය වෙන්නෙ කිසියම් හෝ මතයකට, නිගමනයකට එන්න මිසක් ඔයාගෙ මතයට එන්න හෝ නොඑන්න නෙමෙයි. මෙහෙම පැහැදිලි කරන්නම් මං එයා පිරිමි ද ගැහැණු ද කියලවත් තාම නිගමනය කරල නෑ. :D
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඉගෙන ගත්ත දේ පෙන්වනවා වැඩි නැද්ද?:baffled::baffled:ප්‍රශ්නයක් ඇහුවාම දෙන්නේ ප්‍රශ්නේ අහන කෙනා බලපොරොත්තු වෙන උපදෙස් නෙවේ සාමන්යෙන්.ඇත්ත උත්තර:angry::angry:

    ඔයාගෙන් අහපු ප්‍රශ්නෙකට අනිත් අය බලාපොරොත්තු වෙන උත්තර දීලා හරියනවද?


    open නෑ විතරක් නෙමේ බන් ... රගත් පානවා ..
    නො කෙලින් වැඩ.. නො කෙලින් කතා ..
    තෙරුමක් නෑ බන් එහම අය එක්ක කතා කරලා :)
    නිකන් හිටු ... මලක් කඩන :P
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මම චරිත සහතිකේ ලිව්වේ නෑ..
    මම දැක්ක දේ කිව්වා
    මමත් ප්‍රශ්නයක් ඒ ඇහුවේ..
    ස්ථීරවම මම දෙයක් කිව්වනං අන්න ඒක චරිත සහතිකයක් වෙනවා..
    මමත් කිව්වේ ඔව්ද නැද්ද කියන්න කියල..

    මමත් ඔබතුමාට අර දේවල් අහැවුවෙ, කිවුවෙ ඔබතුමා කිවුවනෙ ඔන්ලියින් ඒ වගේ දේවල් හොයන්න පුළුවන් කියල. ඒකයි :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නැත. හේතු සාධක අවශ්‍යය වෙන්නෙ කිසියම් හෝ මතයකට, නිගමනයකට එන්න මිසක් ඔයාගෙ මතයට එන්න හෝ නොඑන්න නෙමෙයි. මෙහෙම පැහැදිලි කරන්නම් මං එයා පිරිමි ද ගැහැණු ද කියලවත් තාම නිගමනය කරල නෑ. :D
    ඉතින් උබ ඒක නිගමනය කලාද නැද්ද කියන එක මට වැඩක් නෑ.
    මම නිගමනය කරපු හින්දයි මම ඒක කිව්වේ.
    දැන් උබ නිගමනය කරනකං ඉන්න ඔනේද මම මට හිතිච්ච දේ එයාගෙන අහන්න..