~~සංවාද මණ්ඩපය~~

thanujaka

Well-known member
  • මොන කසිප්පුද.
    මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරනව කියන්නෙ නිකන් ගංජා ගැහුවා වගේ.
    එක රිප්ලයි එකක් දාපුවම උන් හිටි තැන් අමතක වෙනව :rofl::rofl:

    චැට් ත්‍රෙඩ් එකකට ආවෙ කාලෙකින් හින්ද දැන් මටත් පිස්සු හැදිලා ඉන්නේ..:oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ මේකෙනං වලි ඇදගන්න එපා..
    සමගියෙන් ඉදපල්ලා..

    නැහැ නැහැ.. එහෙම වලි යන්ඩ දෙන්නෙ නෑ.
    වලි ගියොත් ගෙවල් වලට හොයාගෙන ඇවිත් ගහල යන සීන් එකක් තියෙන්නේ දැන්

    කමක් නෑ ඕවා ඇඟේ ගෑවෙනවා නෙවෙයිනේ එක අතකට :baffled:

    - හොරෙන් gt අයියට කියලා දාපු උන්ගේ නමයි ip ඇඩ්රස් ටිකයි ගන්න පීඑම් එකක් දාමින්

    ඒක තමයි ගැරස් පුතී..

    ජිටිට තර්ජනය කරල PM එකක් දාන්ඩ ඕනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ammata wadiya hubby uyanawa rasata :love:

    ඒ ඔයටනේ.
    මට ඉතින් අපේ අම්මගෙ කෑම තරම් වෙන කෑම රස නෑ :love::love:


    චැට් ත්‍රෙඩ් එකකට ආවෙ කාලෙකින් හින්ද දැන් මටත් පිස්සු හැදිලා ඉන්නේ..:oo:

    ඔබතුමාට හැමදාම නඩු තියනවද අහන්ඩ?
    නඩු නැති දවස් වගේ සෙට් වෙන්නේ නැද්ද?
     

    thanujaka

    Well-known member
  • නැහැ නැහැ.. එහෙම වලි යන්ඩ දෙන්නෙ නෑ.
    වලි ගියොත් ගෙවල් වලට හොයාගෙන ඇවිත් ගහල යන සීන් එකක් තියෙන්නේ දැන්



    ඒක තමයි ගැරස් පුතී..

    ජිටිට තර්ජනය කරල PM එකක් දාන්ඩ ඕනේ


    අරුණයත් ආයෙ ඇවිල්ල තියෙනවා දැක්ක හොද හොද වලි යයි ආයේ..