ආස වෙන්න හේතුවඑකක් කියලා නෑ,
මේවායේ ගොඩක්ම ගන්ඩ නම් බෑ , ජස්ට් අසාව විතරයි,
ටොයොට කරින gt at210 blacktop 4age20v 6 forward මේකන ලන්කාවේ කීයපක් තියෙනවා,
කවදා හරි ගන්නවා![]()
evo 6,7,8,9,
nissan gtr, පරන ඒවාට කැමති,rb26dett, rb25det neo
subaru b4, wrx, forester (aluth modal eka)
cadillac ats v, cts v, මේවා ගැනනම් කියලා නෑ, ගිගා කාලවත් ගන්ඩ බෑ,
උදා-නිසාන් ජි.ටි.ආර්-පෙර්ෆොමන්ස්,සේෆ්ටි,










