~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකක් කියලා නෑ,

    මේවායේ ගොඩක්ම ගන්ඩ නම් බෑ , ජස්ට් අසාව විතරයි,

    ටොයොට කරින gt at210 blacktop 4age20v 6 forward මේකන ලන්කාවේ කීයපක් තියෙනවා,
    කවදා හරි ගන්නවා :love::love:

    evo 6,7,8,9,
    nissan gtr, පරන ඒවාට කැමති, :love: rb26dett, rb25det neo

    subaru b4, wrx, forester (aluth modal eka)

    cadillac ats v, cts v, මේවා ගැනනම් කියලා නෑ, ගිගා කාලවත් ගන්ඩ බෑ, :(:(

    ආස වෙන්න හේතුව
    උදා-නිසාන් ජි.ටි.ආර්-පෙර්ෆොමන්ස්,සේෆ්ටි,:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් ඒකමයි බැලුවේ, මෙතන වාහන සුවදක් ගියා විතරයි හයනිඩ එතන,:lol:
    හයනිඩ වාහන කියන එක කැප්චුර් වෙන්න ඇල්ගෝ එකක් ලියලද දන් නැ වාහන් කියල වැටුන ගමන් ඇලර්ට් එකක් එන විදියට නුලයි,පෝස්ට් නම් එකයි එක්ක:oo::oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආස වෙන්න හේතුව
    උදා-නිසාන් ජි.ටි.ආර්-පෙර්ෆොමන්ස්,සේෆ්ටි,:baffled:

    මැනවල් ගියර්නම් ආසයිතව තියෙනව mමතක් වෙන්නේ නෑ,

    ඇයි අපේ ඇල්ටෝ 800, කැඩිච්ච පාර්වල් වල උඩින් දාගෙන යන්නේ, අම්මා කෑගහනවා එතකොට:lol: ,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගුඩ් මෝනින්ග්, ජොනී ඩෙප් :confused:

    එයා අහන්නෙ අර අලුත් කෙනා ගැන. කෙල්ලො ඉතින් ලස්සන නලුවෙක් ආපු ගමන් පිස්සු ‍වැටෙනවනෙ :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආස වෙන්න හේතුව
    උදා-නිසාන් ජි.ටි.ආර්-පෙර්ෆොමන්ස්,සේෆ්ටි,:baffled:

    hහැමැකකටම ආසා වෙන්න හේතුව මැනුවල් ගියර් , ලුක් එක , සේෆ්ටි වැඩක් නෑ කම්ෆර්ට් එක වැඩක් නෑ , බ්‍රෑන්ඩ් eඑක වැඩක් නෑ

    ආ civic type r
    b16b engine :love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ow eka attha.boruwata labenne nathi dewal walata asa karanawata wada mama kamathith ehema inna.nathnam owa gena hitala hita ridawa ganna wenne.

    :yes::yes::yes: duk mahansiyen hamba karapu mage panda car1 thama me loke man asama kamathima wahane. husbandtanam kawada hari oya kiyana ekak ganna puluwan wey. edata eka thama asama wahane. :yes::yes: