~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැමතිම වාහනය : Evolution X

    පාවිච්චි කරන්නෙ නම් ඉතිං Lancer එකක් :dull:

    හේතු:

    Evo X එකක් ගන්න තරං සල්ලියක් නැති වීම
    Mitsubishi වලට ඇති Brand Loyalty එක
    Evo X එකේ පෙනුම තිබීම :rofl:
    පඳුරකට ගැහුවත් විසිවෙන වාහනයක් නොවීම, මේකක් පාරේ යන්නෙත් ටිකක් කලාතුරකින් නේ සාපේක්ෂව
    ප්‍රායෝගිකත්වය
    බ්‍රෑන්ඩ් නිව් මිලට ගැනීමට ඇති හැකියාව
    Agent Support
    මේ සෙග්මන්ට් එකේ ඇති ගෙවා මිලට වැඩිම Driving pleasure එකක් දෙන වාහනයක් වීම
    ලංකාවේ අවුල් දෙන CVT, DCT, EPS, Clutchless AC compressor වැනි තාක්ෂණයන් ගෙන් තොරවීම
    High Ground Clearance suspension නිසා වාහනේ යට හූරගන්නේ නැතුව ලංකාවේ පාරවල යා හැකිවීම

    තව කිව්වෑකි ඔය මදැයි

    ඔටෝද මැනුවල්ද, එන්ජින් එක , කීයක්වගේ වෙනවද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එයාගෙ නම එළියට දාල නෑ. ඔයාල වගේ කට්ටිය හොයන නිසා නම හංඟගෙන ඉන්නව. ඔයා ම ඉගෙන ගත්ත දේවල් එයාල මාකටින්වලට පාවිච්චි කරනව :D
    :rofl::rofl::rofl::P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hebei nano eke A/C ekata gahanna nm be :P
    :P:P

    A/C එක හොඳයි. සස්පෙන්ෂන් හොඳයි. හැබැයි ඉතින් තැලුනොත් සොරි වෙනව. බැටරි එක තියෙන තැන තමයි සවුත්තුම එක. අනිත් එක වයිපර් එක් ත්‍රීවිල් වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    ඔටෝද මැනුවල්ද, එන්ජින් එක , කීයක්වගේ වෙනවද

    Auto manual දෙකම තියෙනව, මගෙ එක ඔටෝ
    1600CC
    2007-2008 නම් 38-40 ට ගියා දැක්ක මේ ටිකේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    A/C එක හොඳයි. සස්පෙන්ෂන් හොඳයි. හැබැයි ඉතින් තැලුනොත් සොරි වෙනව. බැටරි එක තියෙන තැන තමයි සවුත්තුම එක. අනිත් එක වයිපර් එක් ත්‍රීවිල් වගේ.
    :yes::yes::yes::yes:
    okkoma beluwama oka indian jarawak thama :P:P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කැමතිම වාහනය : Evolution X

    පාවිච්චි කරන්නෙ නම් ඉතිං Lancer එකක් :dull:

    හේතු:

    Evo X එකක් ගන්න තරං සල්ලියක් නැති වීම
    Mitsubishi වලට ඇති Brand Loyalty එක
    Evo X එකේ පෙනුම තිබීම :rofl:
    පඳුරකට ගැහුවත් විසිවෙන වාහනයක් නොවීම, මේකක් පාරේ යන්නෙත් ටිකක් කලාතුරකින් නේ සාපේක්ෂව
    ප්‍රායෝගිකත්වය
    බ්‍රෑන්ඩ් නිව් මිලට ගැනීමට ඇති හැකියාව
    Agent Support
    මේ සෙග්මන්ට් එකේ ඇති ගෙවා මිලට වැඩිම Driving pleasure එකක් දෙන වාහනයක් වීම
    ලංකාවේ අවුල් දෙන CVT, DCT, EPS, Clutchless AC compressor වැනි තාක්ෂණයන් ගෙන් තොරවීම
    High Ground Clearance suspension නිසා වාහනේ යට හූරගන්නේ නැතුව ලංකාවේ පාරවල යා හැකිවීම

    තව කිව්වෑකි ඔය මදැයි

    ලාන්සරේ ලුක් එකට මාත් මාර ආසයි,එවගේම මෙහෙත් ලාන්සර් 10ක්වට් හොයාගන්න නැ.Brand new around 5-6millon ද යන්නේ?ටොයොටා හැම තැනම දකින එකේ මිට්සු ලෝගෝ දැක්කත් ආසයි,අපේ පැත්තෙනම් මිට්සු එවට තියෙන්නේ අවුට්ලැන්ඩර් ,මොන්ටෙරො තමා ගොඩක්ම:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Audi A8 eka gana wisthara kiyannadako......

    මම වාහන ගැනනම් දන්නෙ නෑ. Audi A8 කියන්නෙ ඉතින් ප්‍රසිද්ධ වාහනයක්නෙ. සෑහෙන හොඳ එකක්. පාරෙ යනකොට ඉතින් අනිත් අය අයින්වෙන සයිස් පෙනුමක් තියෙනව :D අලුත් මොඩල් එකේ සයිට් විස්තර අනුව හොඳ සවුන්ඩ් සිසිටම් එකක් ‍එහෙම තියෙනව. Features එහෙමත් නරක නෑ. ගාන තමයි අවුලක් වුණොත් :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මං ඒකෙ වැරැද්දක් නෙමෙයි කිවුවෙ :D:D එක එක අය කැමති නලු නිලියො ඉන්නවනෙ.

    කවුද එහෙනම් කැමති ම කෙනා? කැමතිනම් විතරක් කියන්න :D
    math waraddak kiuwe nane..Park shi woo(korean kenek)
    Thawa innawa...asama meya...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    ලාන්සරේ ලුක් එකට මාත් මාර ආසයි,එවගේම මෙහෙත් ලාන්සර් 10ක්වට් හොයාගන්න නැ.Brand new around 5-6millon ද යන්නේ?ටොයොටා හැම තැනම දකින එකේ මිට්සු ලෝගෝ දැක්කත් ආසයි,අපේ පැත්තෙනම් මිට්සු එවට තියෙන්නේ අවුට්ලැන්ඩර් ,මොන්ටෙරො තමා ගොඩක්ම:baffled::baffled:

    අළුත් බජට් එක ආපු පාර United Motors එකෙන් මේක බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන එක නවත්තල, :( ආයෙ බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑ :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම වාහන ගැනනම් දන්නෙ නෑ. Audi A8 කියන්නෙ ඉතින් ප්‍රසිද්ධ වාහනයක්නෙ. සෑහෙන හොඳ එකක්. පාරෙ යනකොට ඉතින් අනිත් අය අයින්වෙන සයිස් පෙනුමක් තියෙනව :D අලුත් මොඩල් එකේ සයිට් විස්තර අනුව හොඳ සවුන්ඩ් සිසිටම් එකක් ‍එහෙම තියෙනව. Features එහෙමත් නරක නෑ. ගාන තමයි අවුලක් වුණොත් :rofl::rofl:

    Ochchara wisthara man danneth na..transporter film eke thiyenne ekak neda...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැනෝ එක් ගැන කියන්න එපා ඒ හුචක්කුව ගැන එන්ජිම ත්‍රීවීල් එකක් වගේ, ඉඩවත් නෑ,
    මටනම් ඇතුලට යන්නත් බැරි එයි,

    අනික ගාන පත්තරේ දැක්කද, ලක්ශ 19.75 :angry: ඔටෝ ගියර්ලු, ඔටෝ කීවාට ඔටෝමේටඩ් වෙන්න ඕන,

    ඔන්න ඉතින් කිවුව එක්කෙනෙක් :rofl: ඇල්ටො එකේ ඉඩ තියෙනව නැනෝ එකේ ඉඩ නෑ?

    එහෙමනම් කියන්න තියෙන්නෙ ඔයා නැනෝ එකක ගිහින් නෑ කියල තමයි :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මා ඉතින් යන්න යනවා...
    මට යන්න අවසරයි..
    මට අරන් යන්න ඇත්තේ..
    ඔබේ මතකය විතරයි....:baffled::baffled:

    හවස් වෙලා එන්නම් දරුවනේ .සැමට සුබ දවසක් වෙවා:D:D