ko dan asaranaya??
gedara athi,office ennath vidiyak nellu muna idimilalu .gedarin lebenna ona warapresada okkoma nathi karalalu.
ko dan asaranaya??
කැමතිම වාහනය : Evolution X
පාවිච්චි කරන්නෙ නම් ඉතිං Lancer එකක්
හේතු:
Evo X එකක් ගන්න තරං සල්ලියක් නැති වීම
Mitsubishi වලට ඇති Brand Loyalty එක
Evo X එකේ පෙනුම තිබීම
පඳුරකට ගැහුවත් විසිවෙන වාහනයක් නොවීම, මේකක් පාරේ යන්නෙත් ටිකක් කලාතුරකින් නේ සාපේක්ෂව
ප්රායෝගිකත්වය
බ්රෑන්ඩ් නිව් මිලට ගැනීමට ඇති හැකියාව
Agent Support
මේ සෙග්මන්ට් එකේ ඇති ගෙවා මිලට වැඩිම Driving pleasure එකක් දෙන වාහනයක් වීම
ලංකාවේ අවුල් දෙන CVT, DCT, EPS, Clutchless AC compressor වැනි තාක්ෂණයන් ගෙන් තොරවීම
High Ground Clearance suspension නිසා වාහනේ යට හූරගන්නේ නැතුව ලංකාවේ පාරවල යා හැකිවීම
තව කිව්වෑකි ඔය මදැයි
එයාගෙ නම එළියට දාල නෑ. ඔයාල වගේ කට්ටිය හොයන නිසා නම හංඟගෙන ඉන්නව. ඔයා ම ඉගෙන ගත්ත දේවල් එයාල මාකටින්වලට පාවිච්චි කරනව![]()





hebei nano eke A/C ekata gahanna nm be
![]()
ඔටෝද මැනුවල්ද, එන්ජින් එක , කීයක්වගේ වෙනවද
A/C එක හොඳයි. සස්පෙන්ෂන් හොඳයි. හැබැයි ඉතින් තැලුනොත් සොරි වෙනව. බැටරි එක තියෙන තැන තමයි සවුත්තුම එක. අනිත් එක වයිපර් එක් ත්රීවිල් වගේ.







ලාන්සරේ ලුක් එකට මාත් මාර ආසයි,එවගේම මෙහෙත් ලාන්සර් 10ක්වට් හොයාගන්න නැ.Brand new around 5-6millon ද යන්නේ?ටොයොටා හැම තැනම දකින එකේ මිට්සු ලෝගෝ දැක්කත් ආසයි,අපේ පැත්තෙනම් මිට්සු එවට තියෙන්නේ අවුට්ලැන්ඩර් ,මොන්ටෙරො තමා ගොඩක්මකැමතිම වාහනය : Evolution X
පාවිච්චි කරන්නෙ නම් ඉතිං Lancer එකක්
හේතු:
Evo X එකක් ගන්න තරං සල්ලියක් නැති වීම
Mitsubishi වලට ඇති Brand Loyalty එක
Evo X එකේ පෙනුම තිබීම
පඳුරකට ගැහුවත් විසිවෙන වාහනයක් නොවීම, මේකක් පාරේ යන්නෙත් ටිකක් කලාතුරකින් නේ සාපේක්ෂව
ප්රායෝගිකත්වය
බ්රෑන්ඩ් නිව් මිලට ගැනීමට ඇති හැකියාව
Agent Support
මේ සෙග්මන්ට් එකේ ඇති ගෙවා මිලට වැඩිම Driving pleasure එකක් දෙන වාහනයක් වීම
ලංකාවේ අවුල් දෙන CVT, DCT, EPS, Clutchless AC compressor වැනි තාක්ෂණයන් ගෙන් තොරවීම
High Ground Clearance suspension නිසා වාහනේ යට හූරගන්නේ නැතුව ලංකාවේ පාරවල යා හැකිවීම
තව කිව්වෑකි ඔය මදැයි


Brand new 2016 ?Auto manual දෙකම තියෙනව, මගෙ එක ඔටෝ
1600CC
2007-2008 නම් 38-40 ට ගියා දැක්ක මේ ටිකේ


Auto manual දෙකම තියෙනව, මගෙ එක ඔටෝ
1600CC
2007-2008 නම් 38-40 ට ගියා දැක්ක මේ ටිකේ

Audi A8 eka gana wisthara kiyannadako......
අලුත් මොඩල් එකේ සයිට් විස්තර අනුව හොඳ සවුන්ඩ් සිසිටම් එකක් එහෙම තියෙනව. Features එහෙමත් නරක නෑ. ගාන තමයි අවුලක් වුණොත් 

math waraddak kiuwe nane..Park shi woo(korean kenek)
මං ඒකෙ වැරැද්දක් නෙමෙයි කිවුවෙඑක එක අය කැමති නලු නිලියො ඉන්නවනෙ.
කවුද එහෙනම් කැමති ම කෙනා? කැමතිනම් විතරක් කියන්න![]()
ලාන්සරේ ලුක් එකට මාත් මාර ආසයි,එවගේම මෙහෙත් ලාන්සර් 10ක්වට් හොයාගන්න නැ.Brand new around 5-6millon ද යන්නේ?ටොයොටා හැම තැනම දකින එකේ මිට්සු ලෝගෝ දැක්කත් ආසයි,අපේ පැත්තෙනම් මිට්සු එවට තියෙන්නේ අවුට්ලැන්ඩර් ,මොන්ටෙරො තමා ගොඩක්ම![]()
ආයෙ බ්රෑන්ඩ් නිව් ගන්න බෑ 
මම වාහන ගැනනම් දන්නෙ නෑ. Audi A8 කියන්නෙ ඉතින් ප්රසිද්ධ වාහනයක්නෙ. සෑහෙන හොඳ එකක්. පාරෙ යනකොට ඉතින් අනිත් අය අයින්වෙන සයිස් පෙනුමක් තියෙනවඅලුත් මොඩල් එකේ සයිට් විස්තර අනුව හොඳ සවුන්ඩ් සිසිටම් එකක් එහෙම තියෙනව. Features එහෙමත් නරක නෑ. ගාන තමයි අවුලක් වුණොත්
![]()
නැනෝ එක් ගැන කියන්න එපා ඒ හුචක්කුව ගැන එන්ජිම ත්රීවීල් එකක් වගේ, ඉඩවත් නෑ,
මටනම් ඇතුලට යන්නත් බැරි එයි,
අනික ගාන පත්තරේ දැක්කද, ලක්ශ 19.75ඔටෝ ගියර්ලු, ඔටෝ කීවාට ඔටෝමේටඩ් වෙන්න ඕන,
ඇල්ටො එකේ ඉඩ තියෙනව නැනෝ එකේ ඉඩ නෑ? 
math waraddak kiuwe nane..Park shi woo(korean kenek)
Thawa innawa...asama meya...

ප්රෝග්රස් තමා අයියේ ඉතින්
මොන මගුලේ ප්රෝග්රස්ද,![]()




