~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ලෝන් එකක් දාන්න පුළුවන් ස්ථිර පදිංචිය මෙහෙ කියලා

    එච්චර ඔන්නේ නෑ, මම හොරෙන්ම දේවාලේ ඔප්පුව උගස් කරලා ගානක් රන් තියෙන්නෙ :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Park shi hoo kiyala google seach karala balanna...

    :sorry::sorry:
    psh1.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ගිහින් නෑ , අපේ අයියා ගිහින් තියෙනවා , එයාගේ යාලුවෙක් ගාව තියෙනවා

    අපේ අයියා ඇල්ටෝ එකට පලු යන්න බනිනවා පරන ජපනෙක් ගන්ඩ ඕන කියලා මේ දවස් වල,

    ඒත් නැනෝ එකේ ගියාම මට කීවේ ඇල්ටෝ එක හොදා කියලා , අනික කැතවත් නැනෝ එකේ ,

    ඒක ලක්ශ 19,75kකට වටිනවා කියලද කියන්නේ

    ඇල්ටො එක හෙන පහතයි. ඒකෙනම් මටත් කකුල තියාගෙන යන්න අමාරුයි. හැබැයි නැනෝ එකේ එහෙම අවුලක් නෑ.

    නැනෝ එක ගොඩක් අය කැමති නැත්තෙ ඒක හයර් දුවන්න ප්‍රසිද්ධ නිසා.

    ඇල්ටො එකත් එහෙම ලොකු අවුල් තියෙන වාහනයක් නෙමෙයිනෙ ඉතින්. එක එක්කෙනාගෙ කැමැත්තනෙ :D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නැනෝ එක් ගැන කියන්න එපා ඒ හුචක්කුව ගැන එන්ජිම ත්‍රීවීල් එකක් වගේ, ඉඩවත් නෑ,
    මටනම් ඇතුලට යන්නත් බැරි එයි,

    අනික ගාන පත්තරේ දැක්කද, ලක්ශ 19.75 :angry: ඔටෝ ගියර්ලු, ඔටෝ කීවාට ඔටෝමේටඩ් වෙන්න ඕන,


    :baffled: මෙන්න යෝධයෙක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇල්ටො එක හෙන පහතයි. ඒකෙනම් මටත් කකුල තියාගෙන යන්න අමාරුයි. හැබැයි නැනෝ එකේ එහෙම අවුලක් නෑ.

    නැනෝ එක ගොඩක් අය කැමති නැත්තෙ ඒක හයර් දුවන්න ප්‍රසිද්ධ නිසා.

    ඇල්ටො එකත් එහෙම ලොකු අවුල් තියෙන වාහනයක් නෙමෙයිනෙ ඉතින්. එක එක්කෙනාගෙ කැමැත්තනෙ :D

    ඇල්ටොත් හයර් දුවන්නේ දැන් ගොඩක්

    , ජපන් එවා ඔයිට වඩා පාතයිනේ එහෙනම්

    අපේ කලින් මරුටියක් තිබ්බ 2005 අවුරුදුන්නා 2014 අග දුන්නා, කිසිම එන්ජින් අවුලක් අවේ නෑ, බැට්‍රිය මාරු කලා, ක්ලච් ප්ලේට් මාරු කලා ,
    එහෙම අවුලක් කියන්ඩ නෑ, අපි ගත්තේ 15ට, ගානේ හැටියට වටිනවා ගොඩක්,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ බොලා මේකට මොන ජාතියේ එන්ජිමක්ද හයිකලේ.ඊයේ රෑ 8 ට විතර බලනකොට පේජ් 704 යි.දැන් බලනකොට 830 යි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මා ඉතින් යන්න යනවා...
    මට යන්න අවසරයි..
    මට අරන් යන්න ඇත්තේ..
    ඔබේ මතකය විතරයි....:baffled::baffled:

    හවස් වෙලා එන්නම් දරුවනේ .සැමට සුබ දවසක් වෙවා:D:D

    suba dawasak