






එයා ලස්සන කෙනෙක් තමයි. හිනාව එහෙම හොඳයි.
එහෙනම් එයා ඉන්න ඒව බලනව ඇති නේද?







එයා ලස්සන කෙනෙක් තමයි. හිනාව එහෙම හොඳයි.
එහෙනම් එයා ඉන්න ඒව බලනව ඇති නේද?
දැන් ලෝන් එකක් දාන්න පුළුවන් ස්ථිර පදිංචිය මෙහෙ කියලා

සති අන්තේ එහෙම තමයි
උදේ කනවා gym යනවා
ගිහින් ඇවිත් දොයි![]()

දාන්න පහක් අක්කේ![]()
මම ගිහින් නෑ , අපේ අයියා ගිහින් තියෙනවා , එයාගේ යාලුවෙක් ගාව තියෙනවා
අපේ අයියා ඇල්ටෝ එකට පලු යන්න බනිනවා පරන ජපනෙක් ගන්ඩ ඕන කියලා මේ දවස් වල,
ඒත් නැනෝ එකේ ගියාම මට කීවේ ඇල්ටෝ එක හොදා කියලා , අනික කැතවත් නැනෝ එකේ ,
ඒක ලක්ශ 19,75kකට වටිනවා කියලද කියන්නේ
එයා ලස්සන කෙනෙක් තමයි. හිනාව එහෙම හොඳයි.
එහෙනම් එයා ඉන්න ඒව බලනව ඇති නේද?
Irisiyakarayo......kollek ta hari yai kiyala baye....

දැන් මට ද ඉරිසියාකාරයා කියල කිවුවෙ?![]()
gedara athi,office ennath vidiyak nellu muna idimilalu .gedarin lebenna ona warapresada okkoma nathi karalalu.

නැනෝ එක් ගැන කියන්න එපා ඒ හුචක්කුව ගැන එන්ජිම ත්රීවීල් එකක් වගේ, ඉඩවත් නෑ,
මටනම් ඇතුලට යන්නත් බැරි එයි,
අනික ගාන පත්තරේ දැක්කද, ලක්ශ 19.75ඔටෝ ගියර්ලු, ඔටෝ කීවාට ඔටෝමේටඩ් වෙන්න ඕන,
මෙන්න යෝධයෙක් ඇල්ටො එක හෙන පහතයි. ඒකෙනම් මටත් කකුල තියාගෙන යන්න අමාරුයි. හැබැයි නැනෝ එකේ එහෙම අවුලක් නෑ.
නැනෝ එක ගොඩක් අය කැමති නැත්තෙ ඒක හයර් දුවන්න ප්රසිද්ධ නිසා.
ඇල්ටො එකත් එහෙම ලොකු අවුල් තියෙන වාහනයක් නෙමෙයිනෙ ඉතින්. එක එක්කෙනාගෙ කැමැත්තනෙ![]()
මා ඉතින් යන්න යනවා...
මට යන්න අවසරයි..
මට අරන් යන්න ඇත්තේ..
ඔබේ මතකය විතරයි....
හවස් වෙලා එන්නම් දරුවනේ .සැමට සුබ දවසක් වෙවා![]()