kawda oyawa ganan gaththe naththe. issara apith oyalage chat thread walata awith hi kiwahama kawrut ganan ganne na. apinam oyata ehema karala na kawadawat. enisamai aluthen hi kiyala dana hamotama man hi kiyanawa.![]()
ඔයාලගේ චැට් ත්‍රෙඩ් ?
අනේ මම චැට් ත්‍රෙඩ් අපේ / මගේ කරගෙන නැහැ සයෝ.. පුලුවන් / දන්න හැම එකටම ඔලුව දාලා හැමෝම එක්ක ෆිට් එකේ ඉන්නවා.. එකකට හිර වෙලා ඉන්න කැමති නැහැ. අනික මම හිටිය චැට් ත්‍රෙඩ් එකක අනිත් අය ඔයාට හායි කිව්වේ නැහැ කියල මම මොනව කරන්නද? මම අහිංසකයි.. මම කවදාවත් හායි නොකිය ඉදල නැහැනෙ











