~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම තමා දැම්මේ බඩ පල කියල :yes: දැන් නිකන් බඩ කුරු කුරු ගානවා නේද :rofl:

    කවුද දන්නේ කට්ලට් එකේ සැමන් වෙනුවට කටුසු ගාතයක් දාල තිබ්බද කියලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අශාන් කරන්නේ කෙල්ලන්ට රෙදි මහන්ඩ පුරුදු කරන එකලු ඔඩොක්කුවට අරන්

    :shocked::shocked: ඔඩොක්කුවට ගන්නෙ මොකට ද මහන්න පුරුදු කරන්න.

    කටින්, චෙකින්, පැකින් වලදිවත් ඔඩොක්කුවට ගන්න ඕන නැහැනෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මේ නෑ, එයාට පර්චස් 20ක වත්තක් තියෙන අයවත් පේන්න බෑලුනේ :dull:

    එහෙම ද? එහෙම කිවුවෙත් නැහැනෙ එයා :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :shocked::shocked: ඔඩොක්කුවට ගන්නෙ මොකට ද මහන්න පුරුදු කරන්න.

    කටින්, චෙකින්, පැකින් වලදිවත් ඔඩොක්කුවට ගන්න ඕන නැහැනෙ :rofl:

    රෙද්ද නෙමේ කෙල්ලව ඔඩොක්කුවට ගන්නේ :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එළ එළ මොනව ද ඔයා කරන්නෙ?
    9a56fdf08df9583ee3e6f86be2626db5.jpg


    friendship82.jpg


    meka nm lagadi alla gaththe :P

    VTEXfd_uqZ9e-7879qc7oUkH2SnQee5_ZRufbQSU1Xd2-YkIRvD8WbaRTWH7gqckh_BY=h900


    athal ekaata karana weda thama :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nane....paper quiling nam ba..mata eka therenne na..ita wada patxhwork lesi..mata mahanna wagema gothannath puluwan..

    එහෙනම් සෑහෙන හොඳයි :D

    වූල් ගොතන්න ද? තනි කටුවෙන්? කටු දෙකෙන්?

    පොඩි අයගෙ ඒව? එහෙම නැත්තම් ලොකු ඒව?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෙද්ද නෙමේ කෙල්ලව ඔඩොක්කුවට ගන්නේ :baffled:

    ඉතින් එහෙම ඕන වෙන්නෙ නැහැනෙ :P කොහොම ද ආතල් ‍එක කෙල්ල එහෙම කරද්දි ඩබල් නීඩල් එකකට වගේ ඇල්ලුවොත් අත මෙයාගෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි එයා කීවේ වතුපිටි තියෙන අයගේ ලොකුකම කියලා

    ඒ ලොකුකම තියෙනවනම්නෙ. ලොකු කම නැති අයගෙ අවුලක් නැහැල්ලු :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    9a56fdf08df9583ee3e6f86be2626db5.jpg


    friendship82.jpg


    meka nm lagadi alla gaththe :P

    VTEXfd_uqZ9e-7879qc7oUkH2SnQee5_ZRufbQSU1Xd2-YkIRvD8WbaRTWH7gqckh_BY=h900


    athal ekaata karana weda thama :P:P

    මරු. ලස්සනයි ඒව.

    ආතල් එකට කළාට ඕව හොඳයි ගෙදරකට වුණත් සරසන්න හරියට :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් සෑහෙන හොඳයි :D

    වූල් ගොතන්න ද? තනි කටුවෙන්? කටු දෙකෙන්?

    පොඩි අයගෙ ඒව? එහෙම නැත්තම් ලොකු ඒව?

    2nma...podi ayage..lankawe aya internet use karanne wadakata nathi dewal walata ne