දවල්ට කෑවෙ දැන්....
එළ එළ. කොස්, පොලොස්, දෙල් වලින් එකක්වත් තිබුණෙ නෑ?

නැත නැත. ඔයා දාල තිබුණනෙ දවල්ට රෑට ඔයා උයන්නෙ කියල![]()
නෑ බන්... මේ ඉසව්වේ හරිහමන් කෑම කඩයක් නැහැ.. හෙන වටයක් ගිහින් අන්තිමට සයිවර් කඩේකින් ගී තෝසයක් අරන් ඇවිත් කෑවා..
හරි යන්නෙ නැහැ.. උදෙන්ම දෙන්න නැගිටල උයන්න පටන් ගන්න ඕනි ආයිත්...
Ow.....man exercise iwara wela kanne 8th 9th athara..e kala dawalata uyanawa...passe thama nanna aga sodanna yanne..kohomath rata uyanne 6ta withara...mata payak athulatha 3k uyala kitchen ekath sudda karanna puluwan....

gi those kiyanne monada ban

නෑ බන්... මේ ඉසව්වේ හරිහමන් කෑම කඩයක් නැහැ.. හෙන වටයක් ගිහින් අන්තිමට සයිවර් කඩේකින් ගී තෝසයක් අරන් ඇවිත් කෑවා..
හරි යන්නෙ නැහැ.. උදෙන්ම දෙන්න නැගිටල උයන්න පටන් ගන්න ඕනි ආයිත්...
මේ .. කවුරු හරි එකෙක් මූට මෙන්න මේක කියල දීපන්..
මටනන් ඇති වෙලා කියල දීලම..
ඊයෙත් ගී තෝසෙ නොදන්න උන් 100 කට විතර ගී තෝසෙ කියන්නේ මොනවද කියල කියල දුන්නා..![]()

මේ .. කවුරු හරි එකෙක් මූට මෙන්න මේක කියල දීපන්..
මටනන් ඇති වෙලා කියල දීලම..
ඊයෙත් ගී තෝසෙ නොදන්න උන් 100 කට විතර ගී තෝසෙ කියන්නේ මොනවද කියල කියල දුන්නා..![]()

Ow.....man exercise iwara wela kanne 8th 9th athara..e kala dawalata uyanawa...passe thama nanna aga sodanna yanne..kohomath rata uyanne 6ta withara...mata payak athulatha 3k uyala kitchen ekath sudda karanna puluwan....
හැබැයි වේගයෙන් වැඩ කරන්න ගිහින් අනතරු එහෙම කරගන්නෙ නැද්ද? අත කපාගන්නව වගේ වැඩ? me wage ekkenek marry karanna thiyanawa nam shok appa.
kisi karadarayak na![]()

එහෙම ද?