~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළ එළ. කොස්, පොලොස්, දෙල් වලින් එකක්වත් තිබුණෙ නෑ?

    නෑ බන්... මේ ඉසව්වේ හරිහමන් කෑම කඩයක් නැහැ.. හෙන වටයක් ගිහින් අන්තිමට සයිවර් කඩේකින් ගී තෝසයක් අරන් ඇවිත් කෑවා..
    හරි යන්නෙ නැහැ.. උදෙන්ම දෙන්න නැගිටල උයන්න පටන් ගන්න ඕනි ආයිත්...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැත නැත. ඔයා දාල තිබුණනෙ දවල්ට රෑට ඔයා උයන්නෙ කියල :D

    Ow.....man exercise iwara wela kanne 8th 9th athara..e kala dawalata uyanawa...passe thama nanna aga sodanna yanne..kohomath rata uyanne 6ta withara...mata payak athulatha 3k uyala kitchen ekath sudda karanna puluwan....
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    9a56fdf08df9583ee3e6f86be2626db5.jpg

    friendship82.jpg

    meka nm lagadi alla gaththe :P

    VTEXfd_uqZ9e-7879qc7oUkH2SnQee5_ZRufbQSU1Xd2-YkIRvD8WbaRTWH7gqckh_BY=h900

    athal ekaata karana weda thama :P:P

    :shocked: නියමයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,514
    113
    නෑ බන්... මේ ඉසව්වේ හරිහමන් කෑම කඩයක් නැහැ.. හෙන වටයක් ගිහින් අන්තිමට සයිවර් කඩේකින් ගී තෝසයක් අරන් ඇවිත් කෑවා..
    හරි යන්නෙ නැහැ.. උදෙන්ම දෙන්න නැගිටල උයන්න පටන් ගන්න ඕනි ආයිත්...

    gi those kiyanne monada ban
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    gi those kiyanne monada ban

    මේ .. කවුරු හරි එකෙක් මූට මෙන්න මේක කියල දීපන්..:angry::angry:
    මටනන් ඇති වෙලා කියල දීලම..
    ඊයෙත් ගී තෝසෙ නොදන්න උන් 100 කට විතර ගී තෝසෙ කියන්නේ මොනවද කියල කියල දුන්නා..:dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ බන්... මේ ඉසව්වේ හරිහමන් කෑම කඩයක් නැහැ.. හෙන වටයක් ගිහින් අන්තිමට සයිවර් කඩේකින් ගී තෝසයක් අරන් ඇවිත් කෑවා..
    හරි යන්නෙ නැහැ.. උදෙන්ම දෙන්න නැගිටල උයන්න පටන් ගන්න ඕනි ආයිත්...

    අහ තාම සමහර කඩවල උයපු අය ඇවිත් නැති සිද්ධියකුත් තියෙනව හැබැයි

    ඇයි ඔය බිරියානි වගේ ඒවනම් ඇතිනෙ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේ .. කවුරු හරි එකෙක් මූට මෙන්න මේක කියල දීපන්..:angry::angry:
    මටනන් ඇති වෙලා කියල දීලම..
    ඊයෙත් ගී තෝසෙ නොදන්න උන් 100 කට විතර ගී තෝසෙ කියන්නේ මොනවද කියල කියල දුන්නා..:dull::dull:

    paper those neda? :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ .. කවුරු හරි එකෙක් මූට මෙන්න මේක කියල දීපන්..:angry::angry:
    මටනන් ඇති වෙලා කියල දීලම..
    ඊයෙත් ගී තෝසෙ නොදන්න උන් 100 කට විතර ගී තෝසෙ කියන්නේ මොනවද කියල කියල දුන්නා..:dull::dull:

    :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow.....man exercise iwara wela kanne 8th 9th athara..e kala dawalata uyanawa...passe thama nanna aga sodanna yanne..kohomath rata uyanne 6ta withara...mata payak athulatha 3k uyala kitchen ekath sudda karanna puluwan....

    ඒ කියන්නෙ ඔයාල 3 වේලට ම උයනව ද? දවල් උයපුව එහෙම රෑට කන්නෙ නෑ?

    පැයක් ඇතුළත එහෙම උයන්න පුළුවන්නම් ඉතින් සෑහෙන්න හොඳයිනෙ :D හැබැයි වේගයෙන් වැඩ කරන්න ගිහින් අනතරු එහෙම කරගන්නෙ නැද්ද? අත කපාගන්නව වගේ වැඩ?