අහ තාම සමහර කඩවල උයපු අය ඇවිත් නැති සිද්ධියකුත් තියෙනව හැබැයි
ඇයි ඔය බිරියානි වගේ ඒවනම් ඇතිනෙ
තියෙනව බන්..ඒත් ගොඩක් වෙලාවට මම වෙජි නිසා ගොඩක් තැන් වල මට කන්න කෑම අඩුයි..

අහ තාම සමහර කඩවල උයපු අය ඇවිත් නැති සිද්ධියකුත් තියෙනව හැබැයි
ඇයි ඔය බිරියානි වගේ ඒවනම් ඇතිනෙ

paper those neda?![]()
තියෙනව බන්..ඒත් ගොඩක් වෙලාවට මම වෙජි නිසා ගොඩක් තැන් වල මට කන්න කෑම අඩුයි..![]()
Yaluwane hadisi gamanak yanna wela..thaththa enna kiuwa...man yano.....ra wela ennam...bye....tc...c u....
Yaluwane hadisi gamanak yanna wela..thaththa enna kiuwa...man yano.....ra wela ennam...bye....tc...c u....
කාර් මාතෘකාවෙ කව්ද හිටියෙ උදේ?
පරණ ඇල්ටො එකක් දැන් මාකට් ප්‍රයිස් එක මොකක්ද? පරන එකක් 12 කට අඩුවෙන් පුලුවන්ද?
මරුටි එකක මාකට් ප්‍රයිස් එක මොකක්ද?
අවුරුද්ද කිවුවොත් කට්ටිය කියයි ප්‍රයිස්. ළඟදිනම් මට හම්බුනා එක්කෙනෙක් 10 වගේ ගත්ත එහෙම එකක්. හැබැයි ඒවනම් හෙන චාන්ස් ඒව. එහෙම ලේසියෙන් ඒ ගණනවලට හම්බුවෙන්නෙ නෑ
කාර් මාතෘකාවෙ කව්ද හිටියෙ උදේ?
පරණ ඇල්ටො එකක් දැන් මාකට් ප්‍රයිස් එක මොකක්ද? පරන එකක් 12 කට අඩුවෙන් පුලුවන්ද?
මරුටි එකක මාකට් ප්‍රයිස් එක මොකක්ද?
අඩුම ගානෙ 2005 උඩින්..
පරණ කිවුවේ කොච්චර පරණද? 12ට වගේ ගන්ඩ පුළුවන් වෙයි 2007 වගේ ඇල්ටෝ එකක්.
මරුටි නම් 2010 වගේ එකක් ගන්ඩ පුළුවන් වෙයි 12ට
2006 වගේ එකක් වුණත් 12-13 වගේ ගන්න පුළුවන් වෙයි ඇල්ටෝ එකක් හෙවුවොත්නම්. නෙට් එකේ දාල තියෙන ඒවනම් ටිකක් අමාරු වෙයි ඒ ගානට. සමහර විට ඉතින් සල්ලි හදිස්සි කෙනෙක්නම් දෙයි.
pansalakata athulu u 200 denek atharin 190 nelum malda 180k saman pichchada 170k olu da 160 iddada tibbalu. atham aya ihatha mal warga kipayak ara awanam mal warga 4ma atha tibba uparima ha awama ganana wena wena kiyada??
කොහෙන් මේවා හොයා ගන්නවද මන්ද හ්ම්..
නෙට් එකේ පට්පට් එල්කේ එකේ සර්ච් කරමින්...
![]()
![]()
meka nm lagadi alla gaththe
![]()
athal ekaata karana weda thama![]()


mewa oyada haduweමේ .. කවුරු හරි එකෙක් මූට මෙන්න මේක කියල දීපන්..
මටනන් ඇති වෙලා කියල දීලම..
ඊයෙත් ගී තෝසෙ නොදන්න උන් 100 කට විතර ගී තෝසෙ කියන්නේ මොනවද කියල කියල දුන්නා..![]()