~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    me meka mehema thibichchawe ...
    balapan konak alalnna thiyena amruwa :dull:
    මන් කොන් අල්ලන් වැඩේ අත ඇරියා.මෙකට සර්විස් කල එකා රොකට් එන්ජිමක් හයි කරලා වගේ බන් 1ය යද්දි 885 දැන් 935.:oo::growl::growl::growl:
    මේ අකියා තමා 1 වෙනකන් ඔන්ලයින්:baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌ ගෙනල්ල තනියම කන්න හදනවා :baffled:

    බඩම පල ඕකට :angry::angry:

    හ්ම්..
    නෙට් එකේ පට්පට් එල්කේ එකේ සර්ච් කරමින්...

    මචන් ලහිපිට එකේ බලපන්.
    නෙට් එකේ දාන ගොඩක් උන් බ්‍රෝකර්ලා.

    අපේ වෑන් එක ගත්තු අලුත ටින්ට් කරගන්ඩ එකෙක් ගාවට ගියා.
    එවෙලෙම තව ඩයල් එකක් ඇවිත් අයියා මේකටත් හොද වැඩක් දෙන්ඩ කියල ට්ව්න්ඒස් එකක් දාල ගියා.

    මුන් එතනට ගෙනත් දාන්නේ සේල් කෝඩ් පේන්ට් එක ගහල.
    ටින්ට් කරන එකා ලස්සනට ස්ටිකර් අලවල එක එක කෑලි ගහල දෙනව.
    ආයේ ඉතින් බැලූ බැල්මට කිරි ටොයිය වගේ.
    සේල් කාරය ඕකටත් තව ලක්ෂ දෙකක් විතර තියාගෙන විකුනනවා.
    එක නිසා පුළුවන් තරම් අයිතිකාරයගෙන්ම ගන්ඩ බලපන්.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මන් කොන් අල්ලන් වැඩේ අත ඇරියා.මෙකට සර්විස් කල එකා රොකට් එන්ජිමක් හයි කරලා වගේ බන් 1ය යද්දි 885 දැන් 935.:oo::growl::growl::growl:

    මේ අකියා තමා 1 වෙනකන් ඔන්ලයින්:baffled:

    kawda akiya?:confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බඩම පල ඕකට :angry::angry:

    මචන් ලහිපිට එකේ බලපන්.
    නෙට් එකේ දාන ගොඩක් උන් බ්‍රෝකර්ලා.

    අපේ වෑන් එක ගත්තු අලුත ටින්ට් කරගන්ඩ එකෙක් ගාවට ගියා.
    එවෙලෙම තව ඩයල් එකක් ඇවිත් අයියා මේකටත් හොද වැඩක් දෙන්ඩ කියල ට්ව්න්ඒස් එකක් දාල ගියා.

    මුන් එතනට ගෙනත් දාන්නේ සේල් කෝඩ් පේන්ට් එක ගහල.
    ටින්ට් කරන එකා ලස්සනට ස්ටිකර් අලවල එක එක කෑලි ගහල දෙනව.
    ආයේ ඉතින් බැලූ බැල්මට කිරි ටොයිය වගේ.
    සේල් කාරය ඕකටත් තව ලක්ෂ දෙකක් විතර තියාගෙන විකුනනවා.
    එක නිසා පුළුවන් තරම් අයිතිකාරයගෙන්ම ගන්ඩ බලපන්.

    අනිව නෙට් එකේ තියෙන එකක් වුණත් ගෙදරක තියෙනවනම් ගන්න එක තමයි ‍වැඩිය හොඳ. ෂුවර් ම වගේ සේල් එකක්නම් ඉතින් කමක් නෑ කියන්න පුළුවන්. ඒත් ඉතින් එක එක අවුල් ගිය ඒව හදල කරල අන්දල දෙනවනෙ.

    ගෙදර වුණත් බිස්නස් එකට කරන අය ඉන්නව. එහෙම නෙමෙයි ඉතින් ගෙදරක පාවිච්චි කර කර තියෙන එකක් වැඩිය ඉන්ටර්නෙට් වගේ ඒවල නොදා තියෙන එකක් අඩුවට ගන්න පුළුවන්
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් එහෙ බලල මෙහෙ බලදී page 2කක් ගහින් ...
    උබට අමතක වෙලා මේක හයි කරලා තියෙන්නේ රොකට් එන්ජිමක් ද කොහෙද ?
    කෝච්චියක් බෝල මේක ගලොපන් ඔය මගුල
    ලොල් ස්කොරොල් කරලවත් ඉවර කරන්න බැ විනාඩියක් යද්දි පිටු 2ක් යනවා,හම්මෝ අද රැම කෝච්චියේ ඇන්ජිම ගලවලා පරන කොටාගේ ඇන්ජිම තියන්න ඔන.:rolleyes::rolleyes:මේ ඇන්ජිම මගේ බයික් එකට හයි කොර ගෙන මන් රූන් ගාලා යනවා:baffled::baffled:
    පිටුවක් හිමින් කියෙව්වොත් පිටු දහයක් විතර යනවා :baffled:
    :yes::yes:
    ekata mokuth kiyanna epa bola
    2nd wenne pereta witharai :angry::angry::angry:
    හීනෙන්ද?:baffled::baffled:මු විහිලු කතාත් දන්නවා,රුහුන් දෙවනි පේරාට විතරලු:lol::lol::lol:.තව කතාවක් කියන්න අශාන් කොලුවෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනිව නෙට් එකේ තියෙන එකක් වුණත් ගෙදරක තියෙනවනම් ගන්න එක තමයි ‍වැඩිය හොඳ. ෂුවර් ම වගේ සේල් එකක්නම් ඉතින් කමක් නෑ කියන්න පුළුවන්. ඒත් ඉතින් එක එක අවුල් ගිය ඒව හදල කරල අන්දල දෙනවනෙ.

    ගෙදර වුණත් බිස්නස් එකට කරන අය ඉන්නව. එහෙම නෙමෙයි ඉතින් ගෙදරක පාවිච්චි කර කර තියෙන එකක් වැඩිය ඉන්ටර්නෙට් වගේ ඒවල නොදා තියෙන එකක් අඩුවට ගන්න පුළුවන්

    ගෙදරම තියන ඒවා බලපන්. මලාට සේල් එකකින් ගන්ඩ එපා.
    ගත්තු අලුත කිසිම ලෙඩක් නෑ. මාසයක් යද්දී උබට ගැරේජ් එකේම පදිංචි වෙන්ඩ වෙයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බඩම පල ඕකට :angry::angry:

    මචන් ලහිපිට එකේ බලපන්.
    නෙට් එකේ දාන ගොඩක් උන් බ්‍රෝකර්ලා.

    අපේ වෑන් එක ගත්තු අලුත ටින්ට් කරගන්ඩ එකෙක් ගාවට ගියා.
    එවෙලෙම තව ඩයල් එකක් ඇවිත් අයියා මේකටත් හොද වැඩක් දෙන්ඩ කියල ට්ව්න්ඒස් එකක් දාල ගියා.

    මුන් එතනට ගෙනත් දාන්නේ සේල් කෝඩ් පේන්ට් එක ගහල.
    ටින්ට් කරන එකා ලස්සනට ස්ටිකර් අලවල එක එක කෑලි ගහල දෙනව.
    ආයේ ඉතින් බැලූ බැල්මට කිරි ටොයිය වගේ.
    සේල් කාරය ඕකටත් තව ලක්ෂ දෙකක් විතර තියාගෙන විකුනනවා.
    එක නිසා පුළුවන් තරම් අයිතිකාරයගෙන්ම ගන්ඩ බලපන්.

    එල එල .. බලමු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෙදරම තියන ඒවා බලපන්. මලාට සේල් එකකින් ගන්ඩ එපා.
    ගත්තු අලුත කිසිම ලෙඩක් නෑ. මාසයක් යද්දී උබට ගැරේජ් එකේම පදිංචි වෙන්ඩ වෙයි.

    :yes::yes: කොහොමත් ගාන අඩුවෙන් හොඳ එකක් ගන්න පුළුවන් ඒ වගේ තැනකින්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ලොල් ස්කොරොල් කරලවත් ඉවර කරන්න බැ විනාඩියක් යද්දි පිටු 2ක් යනවා,හම්මෝ අද රැම කෝච්චියේ ඇන්ජිම ගලවලා පරන කොටාගේ ඇන්ජිම තියන්න ඔන.:rolleyes::rolleyes:මේ ඇන්ජිම මගේ බයික් එකට හයි කොර ගෙන මන් රූන් ගාලා යනවා:baffled::baffled:

    :yes::yes:

    හීනෙන්ද?:baffled::baffled:මු විහිලු කතාත් දන්නවා,රුහුන් දෙවනි පේරාට විතරලු:lol::lol::lol:.තව කතාවක් කියන්න අශාන් කොලුවෝ

    dawasaka sadalu thaleta gihin balapan :angry::angry::angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes: කොහොමත් ගාන අඩුවෙන් හොඳ එකක් ගන්න පුළුවන් ඒ වගේ තැනකින්

    මම හිතුවේ කුමාර රිප්ලයි කෙරුවෙ කියල.
    ඒකයි බලපන් කිවුවේ :rofl::rofl: