~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    alut honda hornet 160dakkada ?:lol: RIP japan original hornet 250


    මොන බඩකඩුත්තුවක්ද ඒක. දැනුයි මම බැලුවේ. ඊය..
    කුමාරයාගේ බයික් එක හොනට් 160 අලුත් එක වගේ නේද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    fb wageda kiriya?man fb epa wela kiriyata awe.dan fb na meke innawa.mekema cht dan atal eke inna puluwanne.

    පුති කිරියෙ පෝස්ට් දාද්දි අපිට ටෙම්ප්ලේට් එකක් නෑ නේද ,
    අපිට ඕන විදියට දාන්න, මොකද හැම වෙලේම ෆොන්ට් සයිස් එකයි කලර් එකයි තෝරන්ඩ එපැයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාරේ මග wවැටිලා ඇති, ඒ හින්දාම තමා රූට් එක දුන්නේ අපිට ඇහිදගන්න වෙන්න ඇති

    කට්ටිය දැන් වැටුණ තැන්වලින් නැගිටල ආයිත් ඇවිත් වගේ