කෝ මේකේ හිටපු උන් කොහෙද ගියේ![]()
Oya ohoma thami bun dan fb apu nisa mewta chat karana nahigana ene kawuda

කෝ මේකේ හිටපු උන් කොහෙද ගියේ![]()

මොනවද දාවනය කරන්නේ![]()
සොහොන;21534851 said:Oya ohoma thami bun dan fb apu nisa mewta chat karana nahigana ene kawuda![]()

අපිට කොයින්ද බ්‍රෝ කාර්.. අපි බයික් එකේ යන්නේ..
![]()
කිරුළපණ - මෙරින් ඩ්‍රයිව් - ගෝල් ෆේස් - කොටුව (වයිෆ්ව පික් කරා) බොරැල්ල - බත්තරමුල්ල - පන්නිපිටිය - කොට්ටාව ගෙදර

අලුත් සාමාජිකයෙක් වගේ
බුකිය
නෑ දැන් ඔච්චර වෙලා මෙතන හිටියේ කට්ටිය, කුමාර මුත්තා ගියාට පස්සේ ඔක්කෝම ඒ වාහනේම නැගලා ගියාද දන්නෑ

ෆුටාලා..
ඔයාට ෆොකද ෆරන්නේ?
ෆුටාලා..
ඔයාට ෆොකද ෆරන්නේ?
කට්ටිය ඉන්නව වගේ![]()
කුමාර අයියා ට්‍රේන් එකෙන් බැහැaලාඅනිත් උනුත් දාගෙන බයික් එකේ ගිහිල්ලනේ

එහෙම ද? එහෙනම් ඉතින් අනිත් අය දැන් බිම ද දන්නෙ නෑ![]()
ෆුටාලා..
ඔයාට ෆොකද ෆරන්නේ?

අපිට කොයින්ද බ්‍රෝ කාර්.. අපි බයික් එකේ යන්නේ..
![]()
කිරුළපණ - මෙරින් ඩ්‍රයිව් - ගෝල් ෆේස් - කොටුව (වයිෆ්ව පික් කරා) බොරැල්ල - බත්තරමුල්ල - පන්නිපිටිය - කොට්ටාව ගෙදර
bike eka honda triggerda?
සොහොන;21534851 said:Oya ohoma thami bun dan fb apu nisa mewta chat karana nahigana ene kawuda![]()
ඒ වගේ නේද? හොන්ඩ ජුලෝල එකක් වෙන්ඩත් පුළුවන්
RIP japan original hornet 250