පැයයිනෙ යනව කිවුවෙ
කන්නත් පැයක් වගේ යනව ද?




uba koheedha ehenam hitiyee minihoo,![]()
aayaeth mekeekada behele hitiye,
mannayak dekke nethei
ඇරෝගේ ගමේ නාන ලිඳ ඇතුලේ හිටියේ... මන්නයක් නම් දැක්කේ නෑ 
ඇයි සාරා කිවුව එක?

ඇරෝගේ ගමේ නාන ලිඳ ඇතුලේ හිටියේ... මන්නයක් නම් දැක්කේ නෑ
![]()

Eka kama matha thama thirane wenne...asama kamak nam bada palenakam kala kala...."hammo aiyo husma ganna ba kiya kiya idala poddak relax una gaman aye kanawa![]()

ඒක නරක නෑ. ඒ කියන්නෙ ඉවර වෙනකන් වගේ කනව ඇති නේද? මොන වගේ කෑම ද එහෙම කන්නෙ? 
වස්සානේ හීනෙ කදුළේ පොගවාලා
සංසාරේ අදුරුයි ඔබ වෙන්විලා
හැමදාමත් ඉන්නම් මා තනිවෙලා....
Meya hoda......

Bauwa bauwa....

ඒක නරක නෑ. ඒ කියන්නෙ ඉවර වෙනකන් වගේ කනව ඇති නේද? මොන වගේ කෑම ද එහෙම කන්නෙ?
සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම්, චොකලට්, කේක්, පුඩින් වර්ග වගේනම් කට්ටිය එහෙම කනව![]()




(ekane exercise karanna wela thiyenne)manna nemee kulu gedi dakina aethi neh![]()
