~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Daru kamata ganna...:rofl::rofl::rofl::rofl::rofl:

    :no::no:
    DCrmbP1.png
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වස්සානේ හීනෙ කදුළේ පොගවාලා
    සංසාරේ අදුරුයි ඔබ වෙන්විලා
    හැමදාමත් ඉන්නම් මා තනිවෙලා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka kama matha thama thirane wenne...asama kamak nam bada palenakam kala kala...."hammo aiyo husma ganna ba kiya kiya idala poddak relax una gaman aye kanawa:rofl::rofl::rofl::rofl:

    :rofl::rofl: ඒක නරක නෑ. ඒ කියන්නෙ ඉවර වෙනකන් වගේ කනව ඇති නේද? මොන වගේ කෑම ද එහෙම කන්නෙ?

    සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම්, චොකලට්, කේක්, පුඩින් වර්ග වගේනම් කට්ටිය එහෙම කනව :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වස්සානේ හීනෙ කදුළේ පොගවාලා
    සංසාරේ අදුරුයි ඔබ වෙන්විලා
    හැමදාමත් ඉන්නම් මා තනිවෙලා....

    ඉන්නම් ඉතින් මා සදා කල්
    ඔබගේ සෙනෙහේ ලැබේනම්
    රිදවන්නෙපා හඩවන්නෙපා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl: ඒක නරක නෑ. ඒ කියන්නෙ ඉවර වෙනකන් වගේ කනව ඇති නේද? මොන වගේ කෑම ද එහෙම කන්නෙ?

    සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම්, චොකලට්, කේක්, පුඩින් වර්ග වගේනම් කට්ටිය එහෙම කනව :rolleyes:

    Apo man pani rasa walata asa na...man asa sara kama thel kama wage ewata:rofl::rofl::rofl::rofl::rofl:(ekane exercise karanna wela thiyenne)