~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් හීන හිත බැන්ඳ කිරිකොඩු කාලේ
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා
    දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින්
    හැමදා ම විඳවන්න මා මෙහි තියා
    නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :confused::confused::confused::confused:
    Mal muthulal...nil tharu wal...
    Sakuna wjithaye.....
    Ma....sagawa thabai obe.....
    Rajadaniye.....

    දැවේනා දුක මේ වාවනු බෑ
    කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
    මා තරම් කවුරුවත් ඔබටනම් අදරේ කරන් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ සිංදු කිව්වේ අපි තමුසෙලා කිරිබොන කාලේ කියල හරි කියප්ං මිනිහෝ..

    ඒකත් නරක නෑ ඉතින් :rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මල් හීන හිත බැන්ඳ කිරිකොඩු කාලේ
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා
    දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින්
    හැමදා ම විඳවන්න මා මෙහි තියා
    නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
    :shocked::shocked::shocked::shocked::shocked::shocked: link pls...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන මොනව කතා කලාමතොට මොකද මිනිහෝ..
    ඇයි උඹට කිචිද?
    මේ මේ නිකං ඕපදූප හොය හොය ඇවිදින්නේ නැතුව ඉදපං මිනිහෝ

    :P:P:P:P:P:P:P

    අනේ මිනිහෝ එහෙම කියන්න එපා මිනිහෝ අපිත් කාගේ හරි දරුවොනේ මිනිහෝ ...

    මේ එක නෙමේ උඹ අර නුලේ මුලින්ම කියල තියෙන විදිහට හැසිරෙනවද බන් ?:dull::dull::dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැවේනා දුක මේ වාවනු බෑ
    කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
    මා තරම් කවුරුවත් ඔබටනම් අදරේ කරන් නෑ

    Piyaba..yanawa ma akasye....
    Awasanai premadare.....
    Girawo koulo...
    Miduna maa adaren.......
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :P:P:P:P:P:P:P

    අනේ මිනිහෝ එහෙම කියන්න එපා මිනිහෝ අපිත් කාගේ හරි දරුවොනේ මිනිහෝ ...

    මේ එක නෙමේ උඹ අර නුලේ මුලින්ම කියල තියෙන විදිහට හැසිරෙනවද බන් ?:dull::dull::dull:

    ඔව් හැසිරෙනවා තමයි මිනිහෝ..
    ඇයි තොට සැකද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු කොර වෙන්න සින්දුවක් වැදුනා ...ඊයේ ....


    කොහේ සිට ඔබ පැමිණියේදෝ
    සිහිනයේ රැඳුණු ඒ අප්සරා
    මගේ ඉරබටු තාරකා
    ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
    ප්‍රේම ගීයයි මේ
    කොහේ සිට ඔබ පැමිණියේදෝ

    දෙනෝදාහක් අවට සිටියද
    තනිවෙලා වේදනා වින්දෙමි මම්
    නුවන් දාහක් අවට දුටුවද
    දෙනෙත නලවන නෙතක් නුදුටිමි මම්
    කොහේ සිට ඔබ පැමිණියේදෝ

    පාළු ගනඳුරු රුදුරු රෑ මැද
    නෙත වසා ආදරේ පැතුවෙමි මම්
    මගේ සුසුමන් දැනෙන තරමට
    ඔබට ළං වී කෙදින හිඳිමිද මම්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    චන්ද්‍රමඩල බැද්ද වටින් මෝදු වෙලා..
    කළු නැන්දගේ දුව යන්ට ගියා බැල්ම හෙලා... බැල්ම හෙලා..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ඉරබට තාරකාවි ඔබට ගැයෙනා නැවුම්
    කුලුදුල් ප්‍රේම ගියයි මේ .....


    ( මේකේ තේරුම කියන්න පුලුවන්ද ?)