Ratakin eha igili thani wenna ba...
Ada men nowe heta ma hamuwene na....
ඔබට තියෙන ආදරේ මට කියා ගන්න බැහැ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නැහැ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බැහැ
ඔබට දුන්නූ ජීවිතේ නැවැත ගන්න බැහැ
Ratakin eha igili thani wenna ba...
Ada men nowe heta ma hamuwene na....
චන්ද්රමඩල බැද්ද වටින් මෝදු වෙලා..
කළු නැන්දගේ දුව යන්ට ගියා බැල්ම හෙලා... බැල්ම හෙලා..
Smule එකේ sing කරන ඩයල්ස් ඉන්නවද මේකේ ?![]()
මොකෝ කියන්නේ කන්නද ? එපාද ?![]()


appudith gehuwa nedaKarapu de gihin balannako.....

keruwa ban. hariyanne nane. epa wenawa.
echo wage enawa neda


සැක නැද්ද මිනිහෝ බොලා ගැන....![]()
ඔබට තියෙන ආදරේ මට කියා ගන්න බැහැ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නැහැ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බැහැ
ඔබට දුන්නූ ජීවිතේ නැවැත ගන්න බැහැ
kanda dunnee ke kiyala adana eka nedaappudith gehuwa neda








දැක්ක දැක්ක. ශර්මට හරි හැපී. ඔයා දැන් එයාගෙ හැපී එක කොච්චර විතර වෙලාවක් තියන්න බලාපොරොත්තු වෙනව ද?![]()
චන්ද්රමඩල බැද්ද වටින් මෝදු වෙලා..
කළු නැන්දගේ දුව යන්ට ගියා බැල්ම හෙලා... බැල්ම හෙලා..
හෙඩ් සෙට් එකක් දාලා කියපන් ......මටනම් අවුලක් නැහැ ...![]()
Sudu nanda ai ge dora wahuwe...
Mamadi ai ma maga hariye....
Sudu nanda ai ge dora wahuwe...
Mamadi ai ma maga hariye....
ඈත ඈත චන්ද්‍රමන්ඩලේ,
Husmak pawadanena me rathriye....
Koduraa kiya denna mata adare....
Dul neth widala...rahase kiyala....
Pema widinawa....rathu le pawa......