Ewa ottu na ane...
Adaraya sundara waradaki
Kisida danawa Nam nathi
Mata pennala ale hati
Oba dunnu duka hodatama athi
Ewa ottu na ane...
eyaa geniyaklu miniho
එකක් දාපං මිනිහෝ..
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා
හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ................
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ....................
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ......................
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..................
අමරදේව මාස්ටර්ගේ
කවුද මිනිහෝ මේ සිංදුව කියන්නේ..
මේක බාචියත් ගතියටම කියන එකක් තියෙනවා මිනිහෝ..
ඒකත් පට්ට..
Dushan Jayathilaka with Uresha Ravihari

අඩේ ඇත්තද. එක දැකල නෑ මිනිහෝ
හොයල බලන්ඩ ඕනේ.
ස්තුති කිවුවට මිනිහෝ
එහෙම ගායකයෙක් ඇහුවෙත් අදයි මිනිහෝ..![]()
ජිප්සීස් එකේ කීබෝඩ් ගහන්නේ දුශාන් මිනිහො
meka therune ne
9 වෙනකොට නිදිමත එනව ද?
ආ දන්නේ නෑ මිනිහෝ..
හලි.... හලි...ඔන්න account එකට දැම්ම..
![]()