Sharma hama welema kiyanne lankawe ganu wada karanne na..eth suddiyo lankawe kollo marry karala eyalata kanna bonna dila eyalage wadath karala denawa kiyalane...
uta homewife kenek wenna doladukak athi


Sharma hama welema kiyanne lankawe ganu wada karanne na..eth suddiyo lankawe kollo marry karala eyalata kanna bonna dila eyalage wadath karala denawa kiyalane...


Na ane paw...nidaganna mara try eka...onna tharaha wela giya...
පවු ඉතින්. එයා දැන් හිතනව ඇති ඔයා එයාව ගනන් ගන්නෙ නෑ කියල. 
එයාට දැවටිගෙන නිදාගන්න ඔයා නිදි නැත්තෙ මොක ද කියල අහල යන්න ඇතිපවු ඉතින්. එයා දැන් හිතනව ඇති ඔයා එයාව ගනන් ගන්නෙ නෑ කියල.
![]()
ඔයා ඔළුව වනල එකඟ වෙලා තියෙන්නෙ..
දිරච්ච ලණුවක්ද දෙන්නෙ![]()




Sobane nathiwa danna ane...

Ehema seen ekak thama yanne..man yanawa wash danna...

Koheda me danu and ashmi akka ekka bane..

ඒක තමයි එයාට දුක හිතිල යන්න ඇති. හා![]()
එයාල ගේම අතාරින්නෑ... තව අවුස්සනව..
![]()


Gihin...ow eya nidiyana thanata gihin
ඒ ගොල්ලො එහෙම තමයිත්රේඩ් එකේ අයිතිකාරය මෙහෙට වෙලා ෆුල් ආතල් එකේ ඉන්නව![]()
This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

Wade mattuda manda...dapu ekata thama rpl na..eya nidiyanne ada mada..man thama ain wela inna oni

නෑ ඇත්තට ම. කැමති ගායකයෙක් නෑ. ගායිකාවක් නෑ. කැමති සිංදුවක් නෑ. කැමති ෆිල්ම් එකක් නෑ. කැමති නිලියක් නෑ. කැමති නලුවෙක් නෑ. කැමති පොතක් නෑ. කැමති කතෘ කෙනෙක් නෑ. මට ආස හිතෙන ෆිල්ම් එකක්නම් බලනව හා කැමති වෙනව. මට ආස සිංදුවක්නම් අහනව හා කැමති වෙනව. මට ආස පොතක්නම් කියවනව හා කැමති වෙනව.![]()
ඔයා හැම එකට ම ඔව් කියල ගිය නිසා මාට්ටුවීමේ සම්භාවිතාව වැඩියි. ඔයා එකකට කියල සද්ද නැතුව හිටියනම් එහෙම වෙන්නෙ නෑ.
එහෙනම් දැන් ඔයාට පොඩි ඉඩක තමයි අද දොයියගන්න වෙන්නෙ