Adaraya sundara waradaki
Kisida danawa Nam nathi
Mata pennala ale hati
Oba dunnu duka hodatama athi
Eka warak obata ma epa nam..
Siya warak oba epa mata oba epa...
Adaraya sundara waradaki
Kisida danawa Nam nathi
Mata pennala ale hati
Oba dunnu duka hodatama athi
Ada nam tikak amarui...eth sharma wale danawata wada sathutak koida...

සතුට තියෙන එක හොඳයි ඉතින් 

Eka warak obata ma epa nam..
Siya warak oba epa mata oba epa...
අහලම නෑ මිනිහෝ..
මල් ඔසරිය දැක්ක දාට සුදු මැණිකේගේ සොදුරු මුණ
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
මේ සින්දු උගේ මිනිහො
මේ සිංදුව අහල තියෙනව ද එතකොට? "oba dutu e mul dine"
මට හිතුන එ්කනම්.සතුට තියෙන එක හොඳයි ඉතින්
හැබැයි ඉතින් රූපලාවන්‍යයට හා ශරීර සෞඛ්‍යයට නින්ද කියන දේ අත්යවශයයිනෙ![]()
Thread ekata enndoooo....

ඉන්නව ඉන්නව..අන්තිමට තොතනද නැවතුනෙ කියල හොයා ගන්න බෑ
![]()
46 balanna
ආ ආ ඒක නං අහලා තියෙනවා ඌද?
නෑ. මුල් සිංදුව කියන්නෙ එයා නෙමෙයි. දැන් ඒක කියන්නෙ එයා.
Ow eye time eka alla gannath oni...eye 12i ndiyanakota..emadiwata 4ta or 4.30ta ngitta akita rpl karanna..hawasath yanna unane...(kitty nam awith)

ඒකනෙ ඉතින් එහෙනම් හෙට දවල් වෙනකන් නිදාගන්න වෙන්නෙ. අහ එහෙමත් බැහැනෙ ඔයා උදේට ව්‍යායාම කරනවනෙ. 

නෑ. මුල් සිංදුව කියන්නෙ එයා නෙමෙයි. දැන් ඒක කියන්නෙ එයා.


මට අරාධනාවක් කලාදෝ..
ඔය දෑසේ මුවින් කී කතාවෙන්..
බිතු සිතුව්ම් ලෙසින් ජීවිතේහී..
ආදරෙයි ආදරෙයි සැමදා මා..
එල එල.
උඹත් ආසම සිංදුව දාපං මිනිහෝ..
මං දැක්ක තමයිඒකනෙ ඉතින් එහෙනම් හෙට දවල් වෙනකන් නිදාගන්න වෙන්නෙ. අහ එහෙමත් බැහැනෙ ඔයා උදේට ව්‍යායාම කරනවනෙ.
එහෙනම් එයා දන්නව ඇති වෙලාව ගානට. දැන් ඔයාව ඇඳෙන් එළවන්න හදයි එයා![]()
එහෙම එකක් නෑ. මං ආසම සිංදු දැම්මොත් එහෙම මෙතන පොස්ට් 1000 වැඩිය සිංදු දාන්න වෙනව.