~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..

:rofl::rofl:

Gini malak pipunaya dorakada
Warak nowa thawa wathawak..
Sadak se dilisuna pura pasa
Pipuni dorakada ran malak....
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට සිහිනයක් වගේ
    ඒ ඔබගෙ ආදරේ
    ඔබ දන්නවා ද
    ඔබට මගේ තියෙන ආදරේ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Sinduwak kiyanna...kama kanna yanna athi...

    මා වැනි බිලින්දා ......දා ....
    කොට කලිසමක් ඇන්ද .....දා ....
    එය බුරුල හින්දා ....දා .....
    ඉනට .. පහලින් .. ලනුව .. බැන්දා .... :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    1000ta lan wenavaa menika

    :baffled::baffled::baffled:

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරලේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Pissu hoda eka...

    :rofl::rofl: මරු. දැන් ඔයා අද නිදාගත්තට පස්සෙත් හීනෙන් ත්‍රේඩ් එක මතක් වෙලා ඇවිත් අර ත්‍රේඩ් එකට රිප්ලයි කරයි ද දන්නෙ නෑ නේද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mage bauwata kama dunnada...oya kawada...
    Ssinduwak kiyanna

    යොවුන් සිහින ලෝකේ
    සොවින් ඇයි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගීයක් ගයා
    ළං වී බැඳී ඉන්න මා හා ඔයා
    යොවුන් සිහින ලෝකේ
    යොවුන් සිහින ලෝකේ දිහා
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    1000ta lan wenavaa menika

    තව එකක් දා ගනින්

    avatar559392_11.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled::baffled::baffled:

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරලේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී

    Nupurudu oba dutu palamu dine
    Supurusu lesa penuna...
    Kedinaka ho widi purudu ati...
    Susum suwada danuna...
    Danuna.....mata susum suwada danuna......