~~සංවාද මණ්ඩපය~~

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
    හොඳ පරිස්සමෙන් ඉඳපන්
    මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
    උඹ මූදුකරේ තනියෙන්

    3901675.gif
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    දෙන්නම් මම අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
    (එකක් මදි දෙකක් දානවා)

    මී පැණි බෝතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජුමද ටිකකුත් තියලා
    ගම්මිරිසුත් යහමින් දාලා

    නෑ..........
    ආහ්...... නැද්ද?

    පාසානම් ටිකකුත් දාලා
    සීනි කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනවා පදමට හැදි ගාලා
    (එක්කො බිත්තර තුනක්ම දානවා)

    රැජිනට යවනවා කේක එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට

    මෙන්න සින්දු :love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජීවන විල මැද වැජඹෙන කැකුළකි
    රූබර වූ යුවති
    තී මට තී මට කියමින් බිඟු කැල
    ඇය අවටම රඟති

    Gahaka mal pipila pipenne aida nodannemi
    Sithaka mal pipila pipenne ai da nodannemi...
    Nubata sitha badune kimai ma thawama nodannemi....
    Nubata sitha badi karane man thawama soyannemi....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෝලේ එයාගේ පයිප්ප බාස් එක්ක මල් කඩනවා
    ඇරෝ හුල්ලමින් ඉන්නවා:baffled::baffled::baffled:

    උබට ඉතින් ඔය බොලේ බලන් හිටියොත් හූල්ල හූල්ල තමයි ඉන්ඩ වෙන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Gahaka mal pipila pipenne aida nodannemi
    Sithaka mal pipila pipenne ai da nodannemi...
    Nubata sitha badune kimai ma thawama nodannemi....
    Nubata sitha badi karane man thawama soyannemi....

    පින්න මලේ සුද ඇන්න ගිහින්වද
    මුහුණ පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
    කන්ද කපා හඳ ගෙට එන්නා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත් මන්දිරේ දොර ඇර තියා
    මං ඉන්නවා එනව ද ඔයා
    අඳුරයි මමයි හොඳට ම ළඟයි
    දෑඟිලි තුඩේ ඔබේ රුව ඉඳියි
    ආදරේටයි ජීවිතේටයි
    පාට මොකට ද මිතුරියේ
    හදවතේ බැමි හරිම ගැඹුරුයි
    තාම නැතිදෝ තේරුණේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙන්නම් මම අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
    (එකක් මදි දෙකක් දානවා)

    මී පැණි බෝතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජුමද ටිකකුත් තියලා
    ගම්මිරිසුත් යහමින් දාලා

    නෑ..........
    ආහ්...... නැද්ද?

    පාසානම් ටිකකුත් දාලා
    සීනි කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනවා පදමට හැදි ගාලා
    (එක්කො බිත්තර තුනක්ම දානවා)

    රැජිනට යවනවා කේක එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට

    Mini oluwakui katussekui...
    Polagage dalakui nagayakui...
    Rasa wennata rata idi tikakui...
    Nana naran bik thunakui....
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබට ඉතින් ඔය බොලේ බලන් හිටියොත් හූල්ල හූල්ල තමයි ඉන්ඩ වෙන්නේ
    බොලේ දිහා නොබලා මෙකෙ බලන්න වෙන එකෙක්වත් ඉන්නවද?ඉන්න ඔක්කොම එක්කෝ බැදලා,නැත්තන් බුක් කොරලා.අපි මොන පවක් කරලද මන්දා:dull::dull::dull:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    බෝලේ එයාගේ පයිප්ප බාස් එක්ක මල් කඩනවා
    ඇරෝ හුල්ලමින් ඉන්නවා:baffled::baffled::baffled:

    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ දේදුනු බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලට බඹරෙකු සේ
    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
    හොඳ පරිස්සමෙන් ඉඳපන්
    මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
    උඹ මූදුකරේ තනියෙන්

    Nube hitha his ahasak...
    Mage hitha kawi dahasak...
    Lan novi api dedena...
    Kawadaka ho sansaraye...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ දේදුනු බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..
    තනිකම හුරු දෙනෙත පුරා ...
    උනු කදුලැලි රුරා ගියා...:baffled::baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    බෝලේ එයාගේ පයිප්ප බාස් එක්ක මල් කඩනවා
    ඇරෝ හුල්ලමින් ඉන්නවා:baffled::baffled::baffled:


    Ma Thurulata Gena Surathal Karanata
    Ahimi Uwath Mata Sonduru Waram
    Ansathu Uyanaka Numba Hinahenayuru
    Daka Thutu Wemi Nawathee Methekin

    මේකවත් කියපන් මචං :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොලේ දිහා නොබලා මෙකෙ බලන්න වෙන එකෙක්වත් ඉන්නවද?ඉන්න ඔක්කොම එක්කෝ බැදලා,නැත්තන් බුක් කොරලා.අපි මොන පවක් කරලද මන්දා:dull::dull::dull:

    එයා හෙට එයිනෙ ඉතින්. අද වැඩ ඇතිනෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ දේදුනු බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..

    Maha sayure rali godata galanawa....
    Hamana sulan sisila danenanwa...
    Mal suwada soya babau adenawa...
    Sitha oba hata adare wenawa...
    Eya pudumayak nowei...kadulali lu adare...
    Dana dana sitha waradi karanawa....
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපිට කට්ටිය මදි බන් ඉන්නේ මායි,අකි,හෙනයා,සාරා විතරනේ.ඩිල්ඩුලාගේ පොයියක්වත් තිබ්බනම් එකට කමෙන්ට් දන්න තිබ්බා