මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මූදුකරේ තනියෙන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මූදුකරේ තනියෙන්
දෙන්නම් මම අද පප්පලට
රැජිනට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
(එකක් මදි දෙකක් දානවා)
මී පැණි බෝතලයක් දාලා
වයින් ටිකක් කලවම් කරලා
පොඩි කජුමද ටිකකුත් තියලා
ගම්මිරිසුත් යහමින් දාලා
නෑ..........
ආහ්...... නැද්ද?
පාසානම් ටිකකුත් දාලා
සීනි කිලෝ දහයක් දාලා
නයි බිත්තර දෙකකුත් දාලා
හදනවා පදමට හැදි ගාලා
(එක්කො බිත්තර තුනක්ම දානවා)
රැජිනට යවනවා කේක එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට


ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති
බෝලේ එයාගේ පයිප්ප බාස් එක්ක මල් කඩනවා
ඇරෝ හුල්ලමින් ඉන්නවා![]()
බෝලේ නැතුව නිකන් මට දැනෙන්නේ මන් බැටරිය නැති ෆෝන් එකක් වගේබෝලෙයි අරෝවයි නැතුව පලුඉ වගේ බෝල![]()





Gahaka mal pipila pipenne aida nodannemi
Sithaka mal pipila pipenne ai da nodannemi...
Nubata sitha badune kimai ma thawama nodannemi....
Nubata sitha badi karane man thawama soyannemi....
දෙන්නම් මම අද පප්පලට
රැජිනට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
(එකක් මදි දෙකක් දානවා)
මී පැණි බෝතලයක් දාලා
වයින් ටිකක් කලවම් කරලා
පොඩි කජුමද ටිකකුත් තියලා
ගම්මිරිසුත් යහමින් දාලා
නෑ..........
ආහ්...... නැද්ද?
පාසානම් ටිකකුත් දාලා
සීනි කිලෝ දහයක් දාලා
නයි බිත්තර දෙකකුත් දාලා
හදනවා පදමට හැදි ගාලා
(එක්කො බිත්තර තුනක්ම දානවා)
රැජිනට යවනවා කේක එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
බොලේ දිහා නොබලා මෙකෙ බලන්න වෙන එකෙක්වත් ඉන්නවද?ඉන්න ඔක්කොම එක්කෝ බැදලා,නැත්තන් බුක් කොරලා.අපි මොන පවක් කරලද මන්දාඋබට ඉතින් ඔය බොලේ බලන් හිටියොත් හූල්ල හූල්ල තමයි ඉන්ඩ වෙන්නේ



බෝලේ එයාගේ පයිප්ප බාස් එක්ක මල් කඩනවා
ඇරෝ හුල්ලමින් ඉන්නවා![]()
බෝලේ නැතුව නිකන් මට දැනෙන්නේ මන් බැටරිය නැති ෆෝන් එකක් වගේ![]()

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මූදුකරේ තනියෙන්
තනිකම හුරු දෙනෙත පුරා ...නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ දේදුනු බොඳ කර
කඳුලක් නෙත තනියට නැඟුනා..


බෝලේ එයාගේ පයිප්ප බාස් එක්ක මල් කඩනවා
ඇරෝ හුල්ලමින් ඉන්නවා![]()

බොලේ දිහා නොබලා මෙකෙ බලන්න වෙන එකෙක්වත් ඉන්නවද?ඉන්න ඔක්කොම එක්කෝ බැදලා,නැත්තන් බුක් කොරලා.අපි මොන පවක් කරලද මන්දා![]()
නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ දේදුනු බොඳ කර
කඳුලක් නෙත තනියට නැඟුනා..