reda hitiyanam miniho miniho gagawat idi![]()
Ow ban. Mona unoth maxxa dial eka.

Minihata elakiri eka kohoma set unada manda
reda hitiyanam miniho miniho gagawat idi![]()

එහෙනම් එක තැන ඉන්නේ අහවල් මගුලකටද?වෙන තැනකට දුප් සුලෝචනාEka kirulak paladinnata ba...
Ekama sihasune innata ba....
Suloshana......
Apa dedenatama eka raja dahanaka raja karanna ba...


Hitha dura handa...nethu laga hanga...
Sihina ganina hinda...
Thanikama randa...athaka handa..
Mathaka hitha nowinda...
Arutha kiyana senehe.....nubama weda manda....
Ow ban. Mona unoth maxxa dial eka.
Minihata elakiri eka kohoma set unada manda
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ
උදේට නින්ද යනවා අයියා රැ 12 වෙනකන් ඉදලා ඇරෝ බාලා එක බලලා නිදියඩ්ඩි 2 වත් වෙයි.ඇහැරෙද්දි 9 පහු වෙනවා![]()
Ow ban. Mona unoth maxxa dial eka.
Minihata elakiri eka kohoma set unada manda

උන්දැට හෙන වයසයි බන්. අවුරුදු 15ද කොහෙද ලොකු ළමයෙක් ඉන්නවා.
ඔක්කොම ළමයි 3ක් ඉන්නවා

Sinhala sindu kiyana nalal thilaka thiyana kirilli....
Thudin hadawathak aragena gini gath thal arabata
Awado...igilli....
අයියා දන්න කියන තනිකඩ 25ට අඩු කෙල්ලෙක් නැද්ද ??එක තමයි සුදු උබව කෝට් කරල දැම්මේ
Ow ow ban.
Samanyen ban e wage age eke kenek
Me wage forum ekakata awith sinhalen kotanawa dakkamath pudumai![]()
අයියා දන්න කියන තනිකඩ 25ට අඩු කෙල්ලෙක් නැද්ද ??

මොන වේලාසනද අයියා දැන්මම 11යිඑහෙමනම් ඉතින් ෂුවර් නෑ තමයි. වේලස්සනින් නිදා ගත්තොත් ඉතින් උදේට නැගිටින්න පුළුවන් වෙයි.