~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බන් අයියේ.. :baffled: කන්න බොන්න නාන්න යන්න බෑ මුන් තනියම පාටි දානවා.. :no:

    - අලුත් බෝතල් ගන්න දේවාලේ කපු මහත්තයාගේ සේප්පුව කඩමින්

    කඩල හොද බෝතල් දෙකක් විතර අරන් වරෙන්.
    බයිට් එකට තමයි මුකුත් නැත්තේ. කුස්සියේ ළුණු ගෙඩි වගයක් තිබුන. ඒවා එක්ක හරි ගහමු අද සන්තෝසෙට
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    මේ ටික ඇති වෙයිද?

    - සේප්පුවේ තිබ්බ අන්තිම සතේ වෙනකම් බෝතල් ගෙනත්

    alcohol-n.jpg
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ටික ඇති වෙයිද?

    - සේප්පුවේ තිබ්බ අන්තිම සතේ වෙනකම් බෝතල් ගෙනත්

    alcohol-n.jpg

    යකෝ දෙන්නෙක්ට බොන්ඩ ඔච්චර ගෙනාවේ ඇයි.
    දැන් හෙට උදෙන්ම අරුන් අපිව එල්ලයි. ඉදපන් මොකක්හරි ප්ලෑන් එකක් ගහමු
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යකෝ දෙන්නෙක්ට බොන්ඩ ඔච්චර ගෙනාවේ ඇයි.
    දැන් හෙට උදෙන්ම අරුන් අපිව එල්ලයි. ඉදපන් මොකක්හරි ප්ලෑන් එකක් ගහමු
    යකෝව් මේ මොකද කලේ?හෙට සිමන්ති මිටි 100ට ගෙවන්නත් ඔන.දැන් තොපිලගේ මොකක් විකුනලාද එකට ගෙවන්නේ:angry::angry::angry::angry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යකෝ දෙන්නෙක්ට බොන්ඩ ඔච්චර ගෙනාවේ ඇයි.
    දැන් හෙට උදෙන්ම අරුන් අපිව එල්ලයි. ඉදපන් මොකක්හරි ප්ලෑන් එකක් ගහමු

    මට අයිඩියා එකක් ආවා... :yes: අයියා ඔතනින් භාගයක් බොන්න මම අනිත් බාගේ බොන්නම්.. :yes: හික්...

    - බෝතල් දෙකක් දැනටම ඉවර කර
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Me balannako meyala:angry::angry::angry::angry::angry:
    1000 wnakam oyala ekka sindu kiuwata mata alto wath na...meyala party dlath ekka...
    Innako hea sayo awama man okkoma kiyanawa
    Garrus-innako oyata heta manna parawal 2kma illala dennam thanujaka aiyagenui,mage ex wenna habby genui.:angry::angry::angry::angry::angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝව් මේ මොකද කලේ?හෙට සිමන්ති මිටි 100ට ගෙවන්නත් ඔන.දැන් තොපිලගේ මොකක් විකුනලාද එකට ගෙවන්නේ:angry::angry::angry::angry:

    කෑ ගහන්නේ නැතුව ඇවිත් මේක ඉවරකරන්ඩ සපෝට් එකක් දීපන්කො

    මට අයිඩියා එකක් ආවා... :yes: අයියා ඔතනින් භාගයක් බොන්න මම අනිත් බාගේ බොන්නම්.. :yes: හික්...

    - බෝතල් දෙකක් දැනටම ඉවර කර

    වතුර බොනවා වගේ බීගෙන යමන් එහෙනම්.

    Me balannako meyala:angry::angry::angry::angry::angry:
    1000 wnakam oyala ekka sindu kiuwata mata alto wath na...meyala party dlath ekka...
    Innako hea sayo awama man okkoma kiyanawa
    Garrus-innako oyata heta manna parawal 2kma illala dennam thanujaka aiyagenui,mage ex wenna habby genui.:angry::angry::angry::angry::angry:

    අනේ අමතක කෙරුවෙ නෑ සුදා.
    ඔයා නිදි කියල හිතුවේ.
    ඔයාට මොනාද බොන්ඩ ඕනේ?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යකෝව් මේ මොකද කලේ?හෙට සිමන්ති මිටි 100ට ගෙවන්නත් ඔන.දැන් තොපිලගේ මොකක් විකුනලාද එකට ගෙවන්නේ:angry::angry::angry::angry:

    තරහ ගන්න එපා හික්... අයියටත් ඕනෙනම් බෝතලයක් ගන්න ආ හික්...

    Me balannako meyala:angry::angry::angry::angry::angry:
    1000 wnakam oyala ekka sindu kiuwata mata alto wath na...meyala party dlath ekka...
    Innako hea sayo awama man okkoma kiyanawa
    Garrus-innako oyata heta manna parawal 2kma illala dennam thanujaka aiyagenui,mage ex wenna habby genui.:angry::angry::angry::angry::angry:

    අක්කටත් ඕනෙද?... ඕනෙනම් ගන්න ලැජ්ජ වෙන්න එපා.. හික්

    - හයවෙනි බෝතලය ඉවර කරමින්
     
    Ane yanna.....