~~සංවාද මණ්ඩපය~~

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    උබත් මේ වැඩේට සම්බන්දද:frown::frown::frown:

    7818764.gif
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2


    මගේ බල්ලව ටෙඩියෙක් කරන්ඩ:frown::frown::angry::angry:,

    හිතුවා මදී :angry::angry::frown::frown: බල්ලව හන්ගලා මරනවා කීවත් ටෙඩියෙක් කරන්නේ නෑ මන් තියා මගේ බල්ලවත්:angry::angry:

    එවුවා අදාල නෑ දෙන්නම ලෑස්ති වෙලා හිටු:angry::angry:

    :no: මම ඕවට නෑ කිව්වනේ...බල්ලා තාම ඉන්නවනම් ඊයේ රෑ අහු වෙන්න ඇත්තේ වෙන බල්ලෙක්ව...

    - පුළුන් පුරවපු බල්ලව සාරා දුන්න ෆොටෝ එකත් එක්ක ගලපලා බලමින්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාරා තමයි කිව්වේ එවිල් ගෙ බල්ලව ටෙඩි කෙනෙක් කරලා ඕනේ කියලා :dull: මම නෑ ඕවට...

    - ආයිත් ඇරෝගේ ගමේ නාන ලිඳට බහිමින්

    :angry::angry::angry::angry::angry:mokakda mokada eye biwa wadi wage neda???...man kiuwe oyala seppuwa kadala e salli walin party damma eka anith ayata nokia inna nam mata teddy la 4 denekui evige bauwai genath oni kiyala....bauwa teddy kenek karanne kohomada eya bauwek ne...teddy kiyanne walahek ne....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no: මම ඕවට නෑ කිව්වනේ...බල්ලා තාම ඉන්නවනම් ඊයේ රෑ අහු වෙන්න ඇත්තේ වෙන බල්ලෙක්ව...

    - පුළුන් පුරවපු බල්ලව සාරා දුන්න ෆොටෝ එකත් එක්ක ගලපලා බලමින්

    ඒ වුනාට මගේ බල්ල එයාගේ සහෝදර බල්ලෙක් මරපු එක ඉවසන්නේ නෑ,

    ලිං අස්සේ රින්ගුවාට වැඩක් නෑ

    xprGqqp.jpg


    @බල්ලට අයන් මෑන්ගේ වගේකිට් එකක් හයි කරමින් ඕන තැනකට යෑමට හැකි වන ලෙස

    sLGIzzy.jpg


     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ගුඩ් මොර්නින්ග්.... අම්මෝ අපි (අපි නෙවෙයි මම)) හෙන පාලුවෙන් හිටියේ :baffled:


    ඒක නෙවෙයි පාඩම් කරන ගමන් පොස්ට් දාන්න පුලුවන්ද? :dull:
    me tike enna wenne na