මගේ බල්ලව ටෙඩියෙක් කරන්ඩ,
හිතුවා මදීබල්ලව හන්ගලා මරනවා කීවත් ටෙඩියෙක් කරන්නේ නෑ මන් තියා මගේ බල්ලවත්
එවුවා අදාල නෑ දෙන්නම ලෑස්ති වෙලා හිටු![]()
මම ඕවට නෑ කිව්වනේ...බල්ලා තාම ඉන්නවනම් ඊයේ රෑ අහු වෙන්න ඇත්තේ වෙන බල්ලෙක්ව...@padam karamin


සාරා තමයි කිව්වේ එවිල් ගෙ බල්ලව ටෙඩි කෙනෙක් කරලා ඕනේ කියලාමම නෑ ඕවට...
- ආයිත් ඇරෝගේ ගමේ නාන ලිඳට බහිමින්




mokakda mokada eye biwa wadi wage neda???...man kiuwe oyala seppuwa kadala e salli walin party damma eka anith ayata nokia inna nam mata teddy la 4 denekui evige bauwai genath oni kiyala....bauwa teddy kenek karanne kohomada eya bauwek ne...teddy kiyanne walahek ne....ada hawasa exam![]()
මම ඕවට නෑ කිව්වනේ...බල්ලා තාම ඉන්නවනම් ඊයේ රෑ අහු වෙන්න ඇත්තේ වෙන බල්ලෙක්ව...
- පුළුන් පුරවපු බල්ලව සාරා දුන්න ෆොටෝ එකත් එක්ක ගලපලා බලමින්
mokakda mokada eye biwa wadi wage neda???...man kiuwe oyala seppuwa kadala e salli walin party damma eka anith ayata nokia inna nam mata teddy la 4 denekui evige bauwai genath oni kiyala....bauwa teddy kenek karanne kohomada eya bauwek ne...teddy kiyanne walahek ne....
ho gaala paadam.Hi good morning...echchara hithanna epa...oya hodata pass wei...
me tike enna wenne naගුඩ් මොර්නින්ග්.... අම්මෝ අපි (අපි නෙවෙයි මම)) හෙන පාලුවෙන් හිටියේ
ඒක නෙවෙයි පාඩම් කරන ගමන් පොස්ට් දාන්න පුලුවන්ද?
කොල්ලනි කෙල්ලනි..
සුභම සුභ උදෑසනක් වේවා..
අපි පිටත් වෙන්න කියල..
කට්ටියටම දවස ජයවෙන්න ඕනේ.